Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :yes::yes: physics වලට අනුව මේක තමා හරි :yes::yes: cars speed යන්න හදලා තියෙන්නේ ජීප් target කරලා ති‍යෙන්නේ Off-roading වලට :D

    බරෙත් බලපෑමක් තියනව නේද මචන්. අපේ පාරෙ ලොකු හිස් double door bus එකක් හයියෙන් ඇවිල්ල break ගැහුව. ඒකත් මීටරයක් විතර ලිස්සල ගියා:baffled::baffled:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    විනිල් අන්කල් ගේ පුතා ඩිලාන් මරුනේ . airbags වැඩ කරලා නැති නිසා නෙම :no:. වාහනේ 200 speed එකට cruise control දාගෙන බීලා එලෝලා.. වංගුව 200 ගත්තේ වැදුනේ පොල්ගහේ. වැරැද්ද අන්තිමට benz company පිටින් ගියේ.:yes:

    :yes::yes::yes::yes:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    කොස්ගොඩ අහුන්ගල්ල පොලිසියට ගාන දුන්නා කෙස් එක වැහුවා
    නැත්නම් උගේ කාර් එකේ තිබ්බ ඒවා මාධ්‍ය වලට යනවනේ

    පුතා මාලා මාසයක් නෑ පියා හිල්ටන් එකේ පාටි

    YAKO BORU KIYANNA EPA OHOMA , SAHAGAHANAWA:angry::angry:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    IMG_3481.jpg


    IMG_3479.jpg


    image005-794782.jpg
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මම දන්න විදිහට ලංකාවේ හැමතැනම මොකක්හරි උනොත් ඒක මුගේ ගම.
    වෙලාවකට කඳාන කියනවා. මාලිංග ගැන කිව්වම මුගේ ගෙවල් රත්ගම වෙනවා. දැන් ගොනාගේ ගෙවල් කොස්ගොඩ අහුන්ගල්ල වෙනවා. එක්කෝ මූ බොරු කියනවා. නැත්නම් මූ අහිකුණ්ඨකයෙක්ද කොහෙද:baffled:

    :lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බරෙත් බලපෑමක් තියනව නේද මචන්. අපේ පාරෙ ලොකු හිස් double door bus එකක් හයියෙන් ඇවිල්ල break ගැහුව. ඒකත් මීටරයක් විතර ලිස්සල ගියා:baffled::baffled:

    බරෙත් බලපෑමක් තියනවා තමා එත් මුලිකම දේ design එක design එක මත තමා වාහන යන වේගය ගොඩක්ම රදා පවතින්නේ :yes: බස් වගේ වාහන ලොකු capacity අරන් යන්න නේ හදලා තියෙන්නේ උන් මිනිස්සු නැතුව හයියෙන් ඇවිත් break ගැහුවම කොහෙමත් ලිස්සනවා :D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බරෙත් බලපෑමක් තියනවා තමා එත් මුලිකම දේ design එක design එක මත තමා වාහන යන වේගය ගොඩක්ම රදා පවතින්නේ :yes: බස් වගේ වාහන ලොකු capacity අරන් යන්න නේ හදලා තියෙන්නේ උන් මිනිස්සු නැතුව හයියෙන් ඇවිත් break ගැහුවම කොහෙමත් ලිස්සනවා :D
    TATA Leyland ඔව්වට ABS නැනෙ.. ඉතින් ලෙස්සනවා...
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඕක නම් එහ්ච්චාර හොද වැඩක් නෙමේ බන් ඇත්ත මොන වාහනේ ගියත් මචන් යන අයගේ පරිස්සම එක්ක එලවන්න ඕන. එක පොඩි වැරද්දක් ඇති මචන් ඕන දෙකට හිතපන් වාහනේ මොනවා හරි ඔය අතරේ කැඩුන කියල කාට කියන්නද..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    moda wadak machan
    lamainge jeewithe anathure danna epa, thaniyen yana welawaka oya wage arthel ganin
    api nodanna panda ge safety, biththarayak pole gahuwa wage thiyei.
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    ඔක කවුරු කරත් කමක් නැ..ඔය වගේ වෙලාවක හිම්න් පලයන්.අනික ඔය යන වාහනේ ගැනත් ටික්ක් හිතපන්..ඔක නිකන් 3විල් එකක් ඒකේ යනවා වගේ නේ.පපඩම් කාර්නේ.හයියෙන් හුලගක් හැමුවත් ඇති ඔක විසික්වෙන්න.මම මගේ 64 OPEL(Germany) කාර් ඒක්කේ ගියා.1.9 turbo inter cooler engine ඒකක් තමා එන්නේ bt තියෙන්නේ 1.5turbo inter cooler engine ඒකක්.ඒක නිසා high speed යන්න බැ 150 වගේ ගියා..වාහනේ බර නිසා control and stability හොදටම තිබ්බා තිබ්බා.bt වහින කොටත් මම ආවේ.70-80 වගේ.වැස්ස කියන්නේ මාරාන්තික දෙයක්.අනික ඔය වාහනේ තව කිදේනෙක් යනවාද?