physics වලට අනුව මේක තමා හරි
cars speed යන්න හදලා තියෙන්නේ ජීප් target කරලා තියෙන්නේ Off-roading වලට
![]()


විනිල් අන්කල් ගේ පුතා ඩිලාන් මරුනේ . airbags වැඩ කරලා නැති නිසා නෙම. වාහනේ 200 speed එකට cruise control දාගෙන බීලා එලෝලා.. වංගුව 200 ගත්තේ වැදුනේ පොල්ගහේ. වැරැද්ද අන්තිමට benz company පිටින් ගියේ.
![]()




කොස්ගොඩ අහුන්ගල්ල පොලිසියට ගාන දුන්නා කෙස් එක වැහුවා
නැත්නම් උගේ කාර් එකේ තිබ්බ ඒවා මාධ්‍ය වලට යනවනේ
පුතා මාලා මාසයක් නෑ පියා හිල්ටන් එකේ පාටි


මම දන්න විදිහට ලංකාවේ හැමතැනම මොකක්හරි උනොත් ඒක මුගේ ගම.
වෙලාවකට කඳාන කියනවා. මාලිංග ගැන කිව්වම මුගේ ගෙවල් රත්ගම වෙනවා. දැන් ගොනාගේ ගෙවල් කොස්ගොඩ අහුන්ගල්ල වෙනවා. එක්කෝ මූ බොරු කියනවා. නැත්නම් මූ අහිකුණ්ඨකයෙක්ද කොහෙද![]()

බරෙත් බලපෑමක් තියනව නේද මචන්. අපේ පාරෙ ලොකු හිස් double door bus එකක් හයියෙන් ඇවිල්ල break ගැහුව. ඒකත් මීටරයක් විතර ලිස්සල ගියා![]()
බස් වගේ වාහන ලොකු capacity අරන් යන්න නේ හදලා තියෙන්නේ උන් මිනිස්සු නැතුව හයියෙන් ඇවිත් break ගැහුවම කොහෙමත් ලිස්සනවා 
TATA Leyland ඔව්වට ABS නැනෙ.. ඉතින් ලෙස්සනවා...බරෙත් බලපෑමක් තියනවා තමා එත් මුලිකම දේ design එක design එක මත තමා වාහන යන වේගය ගොඩක්ම රදා පවතින්නේබස් වගේ වාහන ලොකු capacity අරන් යන්න නේ හදලා තියෙන්නේ උන් මිනිස්සු නැතුව හයියෙන් ඇවිත් break ගැහුවම කොහෙමත් ලිස්සනවා
![]()