මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද.![]()
![]()












