DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා, මගේ සීසීටීවී එකේ රෙකෝඩ් වෙච්ච එකක් ඩිලීට් වෙන්න කලින් පෙන් එකකට දාගන්න ඕන. මං ඒ අදාල ක්ලිප් එක පෙන් එකට එක්ස්පෝට් කරගෙන බලන්න ගත්තම ප්ලේ වෙන්නේ නෑනේ බන්. ලැප් එකේ ප්ලේයර් එක Pot Player එක. Seeking කියලා වැටෙනවා ඒත් ප්ලේ වෙන්නේ නැහැ. තව දෙයක් තියෙනවා. මං ටයිම් සිලෙක්ට් කරලා අදාළ ක්ලිප් එක විතරක් එක්ස්පෝට් කරාම, ඒ සිලෙක්ට් කරපු ටයිම් එකට එහා ටයිම් එකේ ඒවයි පෙන්නන්නේ. වීඩියෝ ෆයිල් එකට වඩා වැඩි ගානකුත් පෙන්නනවා. මේකට මොකක්ද බන් කරන්නේ? විදිහක් තියේද?
     
    • Like
    Reactions: NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මචන්ලා, මගේ සීසීටීවී එකේ රෙකෝඩ් වෙච්ච එකක් ඩිලීට් වෙන්න කලින් පෙන් එකකට දාගන්න ඕන. මං ඒ අදාල ක්ලිප් එක පෙන් එකට එක්ස්පෝට් කරගෙන බලන්න ගත්තම ප්ලේ වෙන්නේ නෑනේ බන්. ලැප් එකේ ප්ලේයර් එක Pot Player එක. Seeking කියලා වැටෙනවා ඒත් ප්ලේ වෙන්නේ නැහැ. තව දෙයක් තියෙනවා. මං ටයිම් සිලෙක්ට් කරලා අදාළ ක්ලිප් එක විතරක් එක්ස්පෝට් කරාම, ඒ සිලෙක්ට් කරපු ටයිම් එකට එහා ටයිම් එකේ ඒවයි පෙන්නන්නේ. වීඩියෝ ෆයිල් එකට වඩා වැඩි ගානකුත් පෙන්නනවා. මේකට මොකක්ද බන් කරන්නේ? විදිහක් තියේද?
    DVR එකේ Time හරිද බලපන් එකට... Chinese ජරාවක්නම් තියෙන්නේ :sorry::sorry: Export කරන තැන තියෙනවා Player එකත් Export කරන්න Pen Drive එකට ටික් එකක් දාන්න. ඒක දාලා Backup කරපන්... Pen එක PC එකට Plug කරලා ඒකේ තියෙනවා .exe file එකක් ඒක Install කරලා Play කරපන්... :angry::angry::angry:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    DVR එකේ Time හරිද බලපන් එකට... Chinese ජරාවක්නම් තියෙන්නේ :sorry::sorry: Export කරන තැන තියෙනවා Player එකත් Export කරන්න Pen Drive එකට ටික් එකක් දාන්න. ඒක දාලා Backup කරපන්... Pen එක PC එකට Plug කරලා ඒකේ තියෙනවා .exe file එකක් ඒක Install කරලා Play කරපන්... :angry::angry::angry:

    thanx machan. දැන් අපි ඒ සීසීටීවී දර්ශන කාටහරි දෙනවා නම් ඩීවීඩී එකකට දාලා දෙද්දී කොහොමද ප්ලේ වෙන්නේ? අර ප්ලේයර් එකම ඕන වෙනවද?

    සාමන්යෙන් dvr 1ට අදාල වීඩියෝ ප්ලේයර් එකක් එනව..video viewer එක ඩව්න්ලෝඩ් කරන තැනම ඒක තියනවා..ඒක දාල ප්ලේ කරන්න
    thanx machan. දැන් අපි ඒ සීසීටීවී දර්ශන කාටහරි දෙනවා නම් ඩීවීඩී එකකට දාලා දෙද්දී කොහොමද ප්ලේ වෙන්නේ? අර ප්ලේයර් එකම ඕන වෙනවද?
    ------ Post added on Jun 10, 2023 at 12:52 PM
     
    • Like
    Reactions: thesasindu and NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    thanx machan. දැන් අපි ඒ සීසීටීවී දර්ශන කාටහරි දෙනවා නම් ඩීවීඩී එකකට දාලා දෙද්දී කොහොමද ප්ලේ වෙන්නේ? අර ප්ලේයර් එකම ඕන වෙනවද?

    thanx machan. දැන් අපි ඒ සීසීටීවී දර්ශන කාටහරි දෙනවා නම් ඩීවීඩී එකකට දාලා දෙද්දී කොහොමද ප්ලේ වෙන්නේ? අර ප්ලේයර් එකම ඕන වෙනවද?
    ------ Post added on Jun 10, 2023 at 12:52 PM
    aniwaryen e player 1ka daala denna ona..nathnam samahara police kaarayo ehema danne nah