.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10269530_781525288545347_3683693322141875052_n.jpg

    - SL National Team for the 1st & 2nd 0DI matches against South Africa-

    1. Angelo Mathews (Capt)
    2. Lahiru Thirimanne (V.Capt)
    3. T.M Dilshan
    4. Kusal Janith Perera (Subject to fitness )
    5. Kumar Sangakkara
    6. Mahela Jayawardena
    7. Kithruwan Vithanage
    8. Ashan Priyanjana
    9. Upul Tharanga
    10. Sachithra Senanayake
    11. Rangana Herath
    12. Ajantha Mendis
    13. Thisara Perera
    14. Nuwan Kulasekara
    15. Lasith Malinga
    16. Suranga Lakmal

    - NO Dinesh Chandimal :dull:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කුසල් කියන්නෙත් wicket keeper කෙනෙක්නෙ බන් .

    :yes::yes:

    කුසල්ට සෙල්ලම් කරන්න පුලුවන් නම් චන්දිමාල් අයින් කරනවා නැත්නම් චන්දිමාල් ඉන්නවා සංගා තමා කීප් කරන්නේ සංගට මොකක් හරි අබාදයක් ආවෙත් extra wicket keeper.කෙනෙක් ඉන්න ඕනා නිසා තමා චන්දි හරි කුසල් හරි ට්ම් එකට දලා ඉන්නේ :)
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මේ squad එක තවම SLC එකෙන් Media වලට Release කරලා නෑ :no:
    • one day වල කීපර් සංග නෙමෙයිද?

    කුසල් කියන්නෙත් wicket keeper කෙනෙක්නෙ බන් .
    • ඔව් මචන්
    • මේකේ කියල තියෙන්නේ කුසල්ගේ ෆිට්නස් එක අනුව ඌව හරි චන්දිමාල්ව හරි තෝරා ගන්නවා කියල
    • ප්‍රමුඛතාවය කුසල්ට
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :yes::yes:

    කුසල්ට සෙල්ලම් කරන්න පුලුවන් නම් චන්දිමාල් අයින් කරනවා නැත්නම් චන්දිමාල් ඉන්නවා සංගා තමා කීප් කරන්නේ සංගට මොකක් හරි අබාදයක් ආවෙත් extra wicket keeper.කෙනෙක් ඉන්න ඕනා නිසා තමා චන්දි හරි කුසල් හරි ට්ම් එකට දලා ඉන්නේ :)

    • 11.gif
      11.gif
    • සියලු දෝෂ නිවාරණයි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගඟුල;16847420 said:
    • one day වල කීපර් සංග නෙමෙයිද?

    • ඔව් මචන්
    • මේකේ කියල තියෙන්නේ කුසල්ගේ ෆිට්නස් එක අනුව ඌව හරි චන්දිමාල්ව හරි තෝරා ගන්නවා කියල
    • ප්‍රමුඛතාවය කුසල්ට

    සංගා තමා බන් extra wicket keeper කෙනෙක් දානවා සංගට කීප් කරන්න බැරි අවස්ථාවක් අවොත් එහෙම :yes:

    :yes::yes::yes: