.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බින්දු;16874784 said:
    :sorry::sorry::sorry: පොරත් දිගටම වගේ ෆේල්. :sorry::sorry::sorry: ඩ්‍රොප් කරමු එහෙනම් :yes::yes::yes:
    පපුවෙ අමාරුවක් හැදුනා කිව්වා නේද ? දැං සනීපද ? :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පපුවෙ අමාරුවක් හැදුනා කිව්වා නේද ? දැං සනීපද ? :rolleyes:

    මචං උබගේ මේ අනාවැකියත් හරි ගියා ඊලග මැච් එකටත් අනාවැකියක් කියන්න කෝ :P plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10488067_682971895108000_2515122067305935675_n.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පපුවෙ අමාරුවක් හැදුනා කිව්වා නේද ? දැං සනීපද ? :rolleyes:

    :eek::eek::eek: බයිපාස් එක කරාට පස්සේ ශේප්. චෙස්ට් ෆිසියොතෙරපි කරනවා මේ දවස්වල :baffled::baffled::baffled::oo::oo::oo:

    ela drop karamu :yes::yes: ubane neda chief selector?? :rolleyes::rolleyes::P

    අපරාදේ මුල් මැච් එකත් දිනලා තිබුනා නම් තුන් වෙනි මැච් එකේ බය නැතුව එක්ස්පෙරිමන්ට්ස් කොරන්න තිබුනා :dull::dull::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    බින්දු;16874793 said:
    දිගටම ෆේල් එවුන් ඩ්‍රොප් කරන්න කියලා අපි කියන්නේ :dull::dull::dull:

    ;) karamu karamu..kule / ashan samahara wita drop karai.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං උබගේ මේ අනාවැකියත් හරි ගියා ඊලග මැච් එකටත් අනාවැකියක් කියන්න කෝ :P plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
    ඊලග මැච් එක අවිනිශ්චිතයි.
    මොලේ කල්පනා කරලා ගැහුවොත් දිනුවැහැකි. හැබැයි ගේමක් දෙන්න වෙයි :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    බින්දු;16874817 said:
    අපරාදේ මුල් මැච් එකත් දිනලා තිබුනා නම් තුන් වෙනි මැච් එකේ බය නැතුව එක්ස්පෙරිමන්ට්ස් කොරන්න තිබුනා :dull::dull::dull:

    ow bn :dull: eth awlk na aai kisi kathawak na.Thisara next match eke athulata enna one Kule wenuwata hari Ashan wenuwata hari.un dennama halenawa nam thama hoda. :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඊලග මැච් එක අවිනිශ්චිතයි.
    මොලේ කල්පනා කරලා ගැහුවොත් දිනුවැහැකි. හැබැයි ගේමක් දෙන්න වෙයි :dull:

    අත බලා සාත්තර කියන එවුන්ගේ අනාවැකි වගේ :rofl::rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    බින්දු;16874825 said:
    :oo::oo: ashan ඌට කරන්න පුලුවන් දේ කරා. මහියා හරි තිරියා හරි තමයි ඩ්‍රොප් කරන්න ඕන :dull::dull:

    ashan:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    බින්දු;16874825 said:
    :oo::oo: ashan ඌට කරන්න පුලුවන් දේ කරා. මහියා හරි තිරියා හරි තමයි ඩ්‍රොප් කරන්න ඕන :dull::dull:

    yako Maiya ain karanna pissuda :dull: u thama power play ekei middle overs wala wicket yanna nodee inning eka adan giye.6,4 gahuwe nathi unata gama adan giya.lower middle order eka wala wage giyata u pali nane bn :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බින්දු;16874817 said:
    :eek::eek::eek: බයිපාස් එක කරාට පස්සේ ශේප්. චෙස්ට් ෆිසියොතෙරපි කරනවා මේ දවස්වල :baffled::baffled::baffled::oo::oo::oo:
    :dull::dull::dull:
    ආ එහෙමද. අවුලක් නෑ නෙ.
    අන්න අරහෙ සැන්ඩ්‍රා අක්කත් බය වෙලා හෝ ගාලා බෝධිපූජා තියනවා, සෙත් පිරිත් කියනවා , කොච්චර උනත් ගෑනි තාම ආදරේ ඇති. :sorry: