.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
hambayo mala anayak wenawane cricket waladith. eth uuta banala wadak naha. uge talent ekane.anika u hodai. uge oluwath adui.AB th same. ara du plessis nam ali oluwen inne.

ow bn uta banala wadak na.u hitha hoda ekek.AB ehema patta.u lankawata nambu deela ktha kale first ODI eka dinalath.du plessis nam water boy ne. :D mona unath AB wai Amla wai kalin out karanna plan ekak gahanna wenwa.
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ow bn uta banala wadak na.u hitha hoda ekek.AB ehema patta.u lankawata nambu deela ktha kale first ODI eka dinalath.du plessis nam water boy ne. :D mona unath AB wai Amla wai kalin out karanna plan ekak gahanna wenwa.

    awlak wena ekak naha hambanthota pitch eka lankawata hodai. mathaka hatiyata ekekwath paradilath nadda koheda api. eeye team dekama ekaga wela raa unoth light danna . eka hinda katawath paduwak wena ekak naha
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    hambayo mala anayak wenawane cricket waladith. eth uuta banala wadak naha. uge talent ekane.anika u hodai. uge oluwath adui.AB th same. ara du plessis nam ali oluwen inne.
    wtf :eek:

    hashim.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මහෙලගෙයි තිරිමන්නගෙයි ලකුණු 80 ව නැත්තන් දිනයි අද. උබල එක එකාව drop කර කර ඉදපල්ලා. internet selectors ල වෙන්න හදනවා. drop කරන්න තරම් match ගානක් ඔය එකෙක්වත් ගැහුවේ නැහැනේ. ජන්ගියව drop උනේ ඌ match 20ක විතර එකදිගට ගහපු නැති හින්ද. ඌගෙත් form එක හරිගියම එයි ටීම් එකෙට. අපිට කියන්න තියෙන්න අලුත් උන්ට ටිකක් මීට වැඩිය වගකීමක් අරන් ගහන්න කියල විතරයි.නැත්තන් ටීම් එකෙන් ඩ්‍රොප් කරනවා ඩ්‍රොප් කරනවා කියල අලුත් උන්ට pressure එක දෙන එක නෙමෙයි.


    ඔය ලකුණු 80 ඔයිට වඩා ඉක්මනින් ගහන්න පුලුවන් උන් එලියෙ ඉදිද්දි මොකටද උන් දෙන්නා තියන් ඉන්නේ. ඕකුන් දෙන්නට උඩින් අශාන් එව්වා නම් ඌ ඔයිට වඩා ගහනවා. උන් දෙන්නා නිසා මැතිව්ස්ට, අශාන්ට ප්‍රෙශර් වැඩි වුන එක වුනේ. :angry::angry::angry:
    බින්දුවට වඩා කුජීත විදියට ඕකුන් දෙන්නම අන්තිම මැච් 20 පර්ෆෝම් කරලා තියෙන්නේ, උඹ ගොනෙක් හරි පොට්ටයෙක් හරි නෙවෙයි නම් ක්‍රික් ඉන්ෆො එකේ ස්ටැට් පේජ් එක අරන් බලපන් තප්පුලන්නේ නැතුව. උදේ පාන්දරම බූරු කතා කියලා ලේ කෝප කරනවා :oo::oo: එක එකාගේ නමට ටීම් එකේ තියාගන්න ඕන නෑ. අනිත් එක ඊයේ මැච් එක දින්නේ ඕකුන් දෙන්නගේ ලකුණු වලින් නෙවෙයි ඊයේ අපේ බෝලිං හොඳ නිසා :dull::dull::oo::oo:


    වේ@ තෝ මොකෝ හිනා වෙන්නේ

    mona magula unath mun mahela wa drop karan na.ea nisa katha karala therumak na machn :P

    ඒක නේ :oo::oo:

    ela ela ;)
    11.gif
    11.gif
    aniwa eka thama wenna one :yes:

    බලමු. කුලයා ඩ්‍රොප් කරලා, පොඩි රෙස්ට් එකක් දීලා වෙන එකෙක්ව ඇතුලට එබුවොත් හොඳයි. ඒ වුනාට විනිං ටීම් එකේ කම්බිනේශන් එක වෙනස් කරන්නේ නෑ කියලා මේ ටීම් එකම ගහයි ඊලඟ මැච් එකේ :sorry::sorry: