.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

redlions

Banned
May 29, 2014
247
8
0
තිරිමාන්න ආපහු දාලා.ඒ යකාට ගහන්න ෂොට්ස් ඇත්තෙත් නෑ.ගහන්නත් බෑ.අනිවාර්යෙන්ම තිරිමාන්න ඒකට හම්බ වෙන මැච් ෆී එක සෙලෙක්ටර්ස්ලා එක්ක බෙදාගන්නවා. සෙලෙක්ටර්ස්ලා කියන්නේ හෙන හොරු.මුන් අරූගේ සල්ලි වලින් 80%ක් බෙදාගන්නවා ඇති.
 
Aug 18, 2011
6,147
788
0
බිංදුව අත හැරලාද පොර:rofl:
එක නෙමෙ ටොස් එක දිනන්න බැහැනෙ ඇන්ජිට කවදාවත් :sorry::sorry: වෙන එකෙක්ව යවන්න තියෙන්නෙ ගාල්ලෙ ටොස් එක දිනනවා කියන්නෙ අතිරෙකව 25% වාසියක් ලැබෙනවා

Otu hora online awith :P:P:love::love:
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    left hand fast bowel karana un lankwe atthema nadda, ehema ekek hitiynam hodai, lakmal & suranga dennagema bowel wala kisima wenasak na, ohe danawa echharai