.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඇත්තටම මහේල කියන ටෙස්ට් ක්‍රීඩකයගෙන් අපිට තව වැඩ ගත්ත හැකි:yes:.....මුගෙ අවුල තියෙන්නෙ එක්දින තරගවල ඒත් මූ සමුගන්නෙ ටෙස්ට් වලින්:oo:.......අනේ මන්දා මේ ඉතින් ලන්කාවනේ..:dull:
    :sorry::sorry:අන්න උබට තේරුනා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ow mama kalinuth kiwwa ODI nam giyath kamak na test gahanna mayya wage un one
    :yes:දැන් ඉතින් මොනා කරන්නද හොදට සමුගන්න ලැබෙන්න කියලවත් ප්‍රාර්ථනා කරමු;):)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආහ් හෙක්ටර බ්‍රදර්:D

    හායි හායි:cool:...හුග දවසකින් ඔයත් එක්ක පරන නිලියක් ගැනවත් කතා කරන්න බැරි උනා නේ...කෝ ඔයා අර ත්‍රෙඩ් එකවත් දැම්මෙ නෑනෙ:angry:...මේ ඒක නෙවෙයි ඊයෙද කොහෙද ශක්ති එකේ ගිය සොනාලිගෙ ෆිල්ම් එක බැලුවද?:love::love::love:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    pak test 2 gahuwain passe lankawata thawa test matches naha.
    WC wenakan vitharai mahaela inne ithin test walin samuganne
    nathiwawena monawa karanada
    ubala hithuwada ena para janadipathiwaraneta kade gihin
    40 pamalath team ekata panina balan innawa kiyala mahelath
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    :rolleyes:නෑ තමා ඩෝ
    එ මන් බැනලද බන්:sorry: කොහේ හරි

    meke inna godak ewun banla tibba ne..:dull:

    හායි හායි:cool:...හුග දවසකින් ඔයත් එක්ක පරන නිලියක් ගැනවත් කතා කරන්න බැරි උනා නේ...කෝ ඔයා අර ත්‍රෙඩ් එකවත් දැම්මෙ නෑනෙ:angry:...මේ ඒක නෙවෙයි ඊයෙද කොහෙද ශක්ති එකේ ගිය සොනාලිගෙ ෆිල්ම් එක බැලුවද?:love::love::love:

    mama thread danawa kiwwe na:baffled:..apo tamil channel nam balanne na ban..akshe kumar inna boss kiyana film eka tiakk baluwa..wadak na:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    pak test 2 gahuwain passe lankawata thawa test matches naha.
    WC wenakan vitharai mahaela inne ithin test walin samuganne
    nathiwawena monawa karanada
    ubala hithuwada ena para janadipathiwaraneta kade gihin
    40 pamalath team ekata panina balan innawa kiyala mahelath
    :eek::eek:
    ඉතින් අපි ඉන්න කිව්වැයි
    උගෙ කැමැත්තනේ:sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    meke inna godak ewun banla tibba ne..:dull:

    mama thread danawa kiwwe na:baffled:..apo tamil channel nam balanne na ban..akshe kumar inna boss kiyana film eka tiakk baluwa..wadak na:dull:
    අක්ශේගෙ අලුතෙන් ආපු එකක්වත් වැඩක් නෑ බන් මාත් උඩ දාගෙන බැලුවා:oo:
    මුජුසෙ ශාඩි කරෝගි එක තරම් තාම එකක්වත් ඇල්ලුවෙ නෑ මට :sorry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    pak test 2 gahuwain passe lankawata thawa test matches naha.
    WC wenakan vitharai mahaela inne ithin test walin samuganne
    nathiwawena monawa karanada
    ubala hithuwada ena para janadipathiwaraneta kade gihin
    40 pamalath team ekata panina balan innawa kiyala mahelath

    thawa 1 match ekak gahuwa nam test match 150 gahapu 1st sri lanka player wenna tibbba:dull: