ඇත්තටම මහේල කියන ටෙස්ට් ක්රීඩකයගෙන් අපිට තව වැඩ ගත්ත හැකි.....මුගෙ අවුල තියෙන්නෙ එක්දින තරගවල ඒත් මූ සමුගන්නෙ ටෙස්ට් වලින්
.......අනේ මන්දා මේ ඉතින් ලන්කාවනේ..
![]()

අන්න උබට තේරුනා
ඇත්තටම මහේල කියන ටෙස්ට් ක්රීඩකයගෙන් අපිට තව වැඩ ගත්ත හැකි.....මුගෙ අවුල තියෙන්නෙ එක්දින තරගවල ඒත් මූ සමුගන්නෙ ටෙස්ට් වලින්
.......අනේ මන්දා මේ ඉතින් ලන්කාවනේ..
![]()

අන්න උබට තේරුනාඅන්න උබට තේරුනා

mahela -> flat track bully
ow mama kalinuth kiwwa ODI nam giyath kamak na test gahanna mayya wage un oneඒකනම් ඇත්ත තමා මචන් ඒ උනාට ටෙස් වලින් සමුගන්න එක එච්චර හරි නෑ නේද
hambe ada nam hodata gahalaovers 4k aduwen ne yako dala thiyenne
ehema puluwanda bn?
ko dan Mahela wa ain karapn kiyala ka gahapu un waren?
andawal yatawath da?? 
ow mama kalinuth kiwwa ODI nam giyath kamak na test gahanna mayya wage un one

කියපන්කෝ
මට තවත් දෙයක් තේරෙනවා...ඒත් මම කැමති නෑ ඒක ඇත්තක් කියල හිතන්න..![]()

ow mama kalinuth kiwwa ODI nam giyath kamak na test gahanna mayya wage un one
දැන් ඉතින් මොනා කරන්නද හොදට සමුගන්න ලැබෙන්න කියලවත් ප්රාර්ථනා කරමු

ආහ් හෙක්ටර බ්රදර්![]()
...හුග දවසකින් ඔයත් එක්ක පරන නිලියක් ගැනවත් කතා කරන්න බැරි උනා නේ...කෝ ඔයා අර ත්රෙඩ් එකවත් දැම්මෙ නෑනෙ
...මේ ඒක නෙවෙයි ඊයෙද කොහෙද ශක්ති එකේ ගිය සොනාලිගෙ ෆිල්ම් එක බැලුවද?

Ko Mahela ta banna un?ekek wath nane hoyaganna??andawal yatawath da??
![]()

නෑ තමා ඩෝ
එ මන් බැනලද බන්කොහේ හරි

හායි හායි...හුග දවසකින් ඔයත් එක්ක පරන නිලියක් ගැනවත් කතා කරන්න බැරි උනා නේ...කෝ ඔයා අර ත්රෙඩ් එකවත් දැම්මෙ නෑනෙ
...මේ ඒක නෙවෙයි ඊයෙද කොහෙද ශක්ති එකේ ගිය සොනාලිගෙ ෆිල්ම් එක බැලුවද?
![]()
..apo tamil channel nam balanne na ban..akshe kumar inna boss kiyana film eka tiakk baluwa..wadak na
pak test 2 gahuwain passe lankawata thawa test matches naha.
WC wenakan vitharai mahaela inne ithin test walin samuganne
nathiwawena monawa karanada
ubala hithuwada ena para janadipathiwaraneta kade gihin
40 pamalath team ekata panina balan innawa kiyala mahelath

ඇයි උබ උන්ව හොයන්නෙ ගහන්නද?![]()

අක්ශේගෙ අලුතෙන් ආපු එකක්වත් වැඩක් නෑ බන් මාත් උඩ දාගෙන බැලුවාmeke inna godak ewun banla tibba ne..
mama thread danawa kiwwe na..apo tamil channel nam balanne na ban..akshe kumar inna boss kiyana film eka tiakk baluwa..wadak na