අද අජන්ත මෙන්ඩිගේ දවස...
පිච් එක ටර්න් උනාට ටිකක් ස්ලෝ..
වෙලාව තියෙනවා ගහන්න.. ඒත් ශොට් වලට යන්න ලේසි නැහැ..
ටයිම් කරන්න අමාරුයි.. රෆ් පැච් එක ඊයෙත් ගොඩක් ලොකුවට තිබ්බා..
අද වෙද්දි තව ලොකුවෙලා, තව බුරුල් වෙලා ඇති.. අල්ලගෙන ඉන්න එක කෙසේ වෙතත් රන්ස් ගහන එක නම් ලේසි වෙන්නේ නැහැ..
මෙන්ඩිස් ටිකක් හයියෙන් බෝල් කරන නිසා බැට්ස්මන්ට වෙලාව හම්බවෙන්නේ අඩුවෙන්..
මට හිතෙන විදියට අද වාසිය තියෙන්නේ මෙන්ඩිස්ට..
ඒක හොඳ විදියට පාවිච්චි කරොත් අපි දිනයි..



me thread eke ekala godak apply karai wage![]()
මෙන්න නියම චාන්ස් එකක් සුදුසුකම් තියන උන් apply කරන්න

![]()
galle valata vahinava.polonnaruve mada vathura bonava.


