.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අද අජන්ත මෙන්ඩිගේ දවස...
    පිච් එක ටර්න් උනාට ටිකක් ස්ලෝ..
    වෙලාව තියෙනවා ගහන්න.. ඒත් ශොට් වලට යන්න ලේසි නැහැ..
    ටයිම් කරන්න අමාරුයි.. රෆ් පැච් එක ඊයෙත් ගොඩක් ලොකුවට තිබ්බා..
    අද වෙද්දි තව ලොකුවෙලා, තව බුරුල් වෙලා ඇති.. අල්ලගෙන ඉන්න එක කෙසේ වෙතත් රන්ස් ගහන එක නම් ලේසි වෙන්නේ නැහැ..
    මෙන්ඩිස් ටිකක් හයියෙන් බෝල් කරන නිසා බැට්ස්මන්ට වෙලාව හම්බවෙන්නේ අඩුවෙන්..
    මට හිතෙන විදියට අද වාසිය තියෙන්නේ මෙන්ඩිස්ට..
    ඒක හොඳ විදියට පාවිච්චි කරොත් අපි දිනයි..
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    wasse nattham podi try ekak denna puluwan, wassothnam sorry thmai, kohomath un win karanna try karanne na ada, ape unta patter gemak denan wei
     
    අද අජන්ත මෙන්ඩිගේ දවස...
    පිච් එක ටර්න් උනාට ටිකක් ස්ලෝ..
    වෙලාව තියෙනවා ගහන්න.. ඒත් ශොට් වලට යන්න ලේසි නැහැ..
    ටයිම් කරන්න අමාරුයි.. රෆ් පැච් එක ඊයෙත් ගොඩක් ලොකුවට තිබ්බා..
    අද වෙද්දි තව ලොකුවෙලා, තව බුරුල් වෙලා ඇති.. අල්ලගෙන ඉන්න එක කෙසේ වෙතත් රන්ස් ගහන එක නම් ලේසි වෙන්නේ නැහැ..
    මෙන්ඩිස් ටිකක් හයියෙන් බෝල් කරන නිසා බැට්ස්මන්ට වෙලාව හම්බවෙන්නේ අඩුවෙන්..
    මට හිතෙන විදියට අද වාසිය තියෙන්නේ මෙන්ඩිස්ට..
    ඒක හොඳ විදියට පාවිච්චි කරොත් අපි දිනයි..
    :yes::yes::cool:
     
    gay**gay

    Member
    Jul 27, 2014
    8
    0
    0
    සේනානායක වෙනුවට නම් දිල්රුවන් පෙරේරා හොදයි වගේ. පට්ට බොලින්ග් . සේනානායකට දමල ගහලත් දිල්රුවන් තරම් ස්පින් කරන්න බැහැනේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10410499_794559263908616_7130930494221423065_n.jpg

    මෙන්න නියම චාන්ස් එකක් සුදුසුකම් තියන උන් apply කරන්න :P:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Karu-1.jpg

    galle valata vahinava.polonnaruve mada vathura bonava.

    :sorry::sorry:

    සිරා බන් උතුරු මැද පාලතට දැන් මාස ගානකින් වැස්සේ නෑ වැව් ගොඩක් හිදිලා ගම් වල මිනිස්සු වතුර නැතුව පුදුම විදිහට දුක් විදිනවා :(