South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ithin ban u open ena batsmen vidihata koi wele hari out wenna epai. 50 60k gahala kohoma out unoth moko ban. uba kiyanne u over 50ma gahanna one kiyalada :oo:

    Ubata terun na ne mama kiyana de. Overs 50ma gahanna one kiyana eka neme ban man kiyanne. Balapan u out wenne godak welata ekama widihata. Eka opposition bowlersla plan karan ena method ekak uwa out karanna. Stumps kelin ethulata ena boleta dilshan weak kiyala un study karala tiyenne. Mama kiyanne boru nam balapan anthima maches 15, 20 dilshan out wela tiyenne kohomada kiyala. Man ahanne ai hemadama dilshan e trap ekatama ahu wenne kiyala. Coachesla katha karala mewa hadan nedda kiyala. Nethnam apita pena de unta pen nedda dan na:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1005980_10151781486385309_112247077_n.jpg
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මැච් එක දිනපු හින්දා දැන් කවුරැත් වැඩිය කවුරැත් ටිම් එක ගැන කතා වෙන්නේ නෑ .එත් ලංකාවේ ටිම් එකට තේරිම් සිදු වෙන විදිය ගැන නම් සතුටු වෙන්න බෑ .බලපන් කවුද මේ ඡෙහාන් මුබාරක් කියන අපතයා මූ කොහොමද සැරින් සැරේ මෙහෙම ටිම් එකට එන්නේ .සනත් ඡයසුරිය තේරිම් කමිටුවට ආවම කිව්වේ කොහොමද තරැණ අයට අවස්තාව දෙනව කියලා එත් මේ මුබාරක් කියට හිපාටුවට අවු 32 වෙලත් මූ ටිම් එකට ගත්තේ ඇයි ?මුට ගහන්නත් බෑ බොල් කරන්නත් බෑ මේ බලපල්ලා මුගේ පරණ රේකොඩ්ස්

    akk.bmp

    අනිත් එක තිසර පෙරේරා ට කැපිල්ලක් පැහැදිලිවම තියෙනවා .පසුගිය මැච් වලදි තුන් ඉරියව්වෙන්ම දක්ෂා දක්වද්දිත් බටහිර කොදෙව් තරගාවලියෙන් ඉවත් කරලා අවු 32 වෙන ලොකුහෙට්ටි ගේ කියන එකෙක් ගෙනවා .මේ මනුස්සයත් අවස්ථා දිලා නොහැකියාව පෙන්නුම් නරපු එකෙක් එ මදිවට වයස 32 එකෙක් 2015 ලොක කුසලානය ඉලක්ක කරලද මේ නාකි එවුන් ටිම් එකට ගේන්නේ :growl::growl: .අනිත් එක ඇන්ලො පේරේරා ගේ රෙකොඩ් එක්ක බැලුවම ඔනේ වෙලාවක මුබාරක්ට වැඩිය ඉදිරයෙන් ටිම් එකට එන්න සුදුසුනම් තියෙද්දිත් අවස්තාව නොලැබිම පුදුමයි

    anj.bmp

    දැන් කුසල් පෙරේරාට වෙච්ච දෙයක් නෑ .එංගලන්ත මැච් අසාර්තක වුන ගමන් ටිම් එකෙන් කැපුවා කවුද එංගලන්ත යේ පලමු තරගාවලියෙන්ම සාර්ථක වුනේ සංගක්කාර සාර්ථක වුනාද මහේල සාර්ථන වුනාද ? ඡයසුරිය කියන දේශපාලුවා මෙන්න මෙහෙමයි ලංකාවේ ක්‍රිකට් වලපල්ට යවන්නේ තව ටික දවසකින් මුබාරක් ටිම් එකේ නායකයා වුනත් පුදුම වෙන්න දෙයක් නෑ​
    :angry:
     
    Last edited:
    Sep 1, 2009
    2,359
    215
    0
    හැබැයි මොනා උනත් මුබාරක් ගේ නායකත්වය හොදයි
    මතකනේ ඌ කීසැරයක් වයබ ටීම් එක දිනේව්වද..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ŦĦĔ ƦȆƉǾӾ;15341249 said:
    හැබැයි මොනා උනත් මුබාරක් ගේ නායකත්වය හොදයි
    මතකනේ ඌ කීසැරයක් වයබ ටීම් එක දිනේව්වද..

    නායකත්වය කියලා ක්‍රිකට් බැරි එවුන් ටිම් එකට ‍ගන්නේ ඡිල් ගහන්නද :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;15341179 said:
    මැච් එක දිනපු හින්දා දැන් කවුරැත් වැඩිය කවුරැත් ටිම් එක ගැන කතා වෙන්නේ නෑ .එත් ලංකාවේ ටිම් එකට තේරිම් සිදු වෙන විදිය ගැන නම් සතුටු වෙන්න බෑ .බලපන් කවුද මේ ඡෙහාන් මුබාරක් කියන අපතයා මූ කොහොමද සැරින් සැරේ මෙහෙම ටිම් එකට එන්නේ .සනත් ඡයසුරිය තේරිම් කමිටුවට ආවම කිව්වේ කොහොමද තරැණ අයට අවස්තාව දෙනව කියලා එත් මේ මුබාරක් කියට හිපාටුවට අවු 32 වෙලත් මූ ටිම් එකට ගත්තේ ඇයි ?මුට ගහන්නත් බෑ බොල් කරන්නත් බෑ මේ බලපල්ලා මුගේ පරණ රේකොඩ්ස්

    akk.bmp

    අනිත් එක තිසර පෙරේරා ට කැපිල්ලක් පැහැදිලිවම තියෙනවා .පසුගිය මැච් වලදි තුන් ඉරියව්වෙන්ම දක්ෂා දක්වද්දිත් බටහිර කොදෙව් තරගාවලියෙන් ඉවත් කරලා අවු 32 වෙන ලොකුහෙට්ටි ගේ කියන එකෙක් ගෙනවා .මේ මනුස්සයත් අවස්ථා දිලා නොහැකියාව පෙන්නුම් නරපු එකෙක් එ මදිවට වයස 32 එකෙක් 2015 ලොක කුසලානය ඉලක්ක කරලද මේ නාකි එවුන් ටිම් එකට ගේන්නේ :growl::growl: .අනිත් එක ඇන්ලො පේරේරා ගේ රෙකොඩ් එක්ක බැලුවම ඔනේ වෙලාවක මුබාරක්ට වැඩිය ඉදිරයෙන් ටිම් එකට එන්න සුදුසුනම් තියෙද්දිත් අවස්තාව නොලැබිම පුදුමයි

    anj.bmp

    දැන් කුසල් පෙරේරාට වෙච්ච දෙයක් නෑ .එංගලන්ත මැච් අසාර්තක වුන ගමන් ටිම් එකෙන් කැපුවා කවුද එංගලන්ත යේ පලමු තරගාවලියෙන්ම සාර්ථක වුනේ සංගක්කාර සාර්ථක වුනාද මහේල සාර්ථන වුනාද ? ඡයසුරිය කියන දේශපාලුවා මෙන්න මෙහෙමයි ලංකාවේ ක්‍රිකට් වලපල්ට යවන්නේ තව ටික දවසකින් මුබාරක් ටිම් එකේ නායකයා වුනත් පුදුම වෙන්න දෙයක් නෑ​
    :angry:

    akila එහෙම වෙච්ච දෙයක් නෑ :no: බලමු Zimbabwe tour එකේ දී වත් අලුත් කෝල්ලන්ට chance එකක් දෙයිද කියලා
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ගමයා;15341446 said:
    නායකත්වය කියලා ක්‍රිකට් බැරි එවුන් ටිම් එකට ‍ගන්නේ ඡිල් ගහන්නද :lol:

    මොකද බැරි බන්?:lol:
    උගේ list A average එක(32.34) චන්දිමාල්ට(28.11),ලහිරුලාට(30.27 ) වඩා වැඩියි
    stats අරන් උබ බලන විදිහට බැලුවොත් චාන්දිමාල්ලට ලහිරුලාට වැඩිය චාන්ස් එකක් මුබාරක්ට තියනවා.අනික ඌ හොදට අත්දැකීම් තියෙන කෙනෙක්
    අනික ඌට 5 wicket hauls 2ක් තියනවා list a matches wala වල,එහෙම බැලුවොත් ඌ team එකට වටිනවා allrounder කෙනෙක් විදිහටත්

    මන් කියන්නේ නෑ මුබාරක් තමා ඔතනට ගන්න පුළුවන් හොදම player කියල.කොහොමත් mathews ආවාම ඌට යන්න වෙනවා.

    FYI-List A කියන්නේ ලංකාවේ domestic 50 overs competition එකට.ඒකෙ අනුව තමා 50 overs matches වලට තෝරන්නේ.:)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ගමයා;15341179 said:
    මැච් එක දිනපු හින්දා දැන් කවුරැත් වැඩිය කවුරැත් ටිම් එක ගැන කතා වෙන්නේ නෑ .එත් ලංකාවේ ටිම් එකට තේරිම් සිදු වෙන විදිය ගැන නම් සතුටු වෙන්න බෑ .බලපන් කවුද මේ ඡෙහාන් මුබාරක් කියන අපතයා මූ කොහොමද සැරින් සැරේ මෙහෙම ටිම් එකට එන්නේ .සනත් ඡයසුරිය තේරිම් කමිටුවට ආවම කිව්වේ කොහොමද තරැණ අයට අවස්තාව දෙනව කියලා එත් මේ මුබාරක් කියට හිපාටුවට අවු 32 වෙලත් මූ ටිම් එකට ගත්තේ ඇයි ?මුට ගහන්නත් බෑ බොල් කරන්නත් බෑ මේ බලපල්ලා මුගේ පරණ රේකොඩ්ස්

    akk.bmp

    අනිත් එක තිසර පෙරේරා ට කැපිල්ලක් පැහැදිලිවම තියෙනවා .පසුගිය මැච් වලදි තුන් ඉරියව්වෙන්ම දක්ෂා දක්වද්දිත් බටහිර කොදෙව් තරගාවලියෙන් ඉවත් කරලා අවු 32 වෙන ලොකුහෙට්ටි ගේ කියන එකෙක් ගෙනවා .මේ මනුස්සයත් අවස්ථා දිලා නොහැකියාව පෙන්නුම් නරපු එකෙක් එ මදිවට වයස 32 එකෙක් 2015 ලොක කුසලානය ඉලක්ක කරලද මේ නාකි එවුන් ටිම් එකට ගේන්නේ :growl::growl: .අනිත් එක ඇන්ලො පේරේරා ගේ රෙකොඩ් එක්ක බැලුවම ඔනේ වෙලාවක මුබාරක්ට වැඩිය ඉදිරයෙන් ටිම් එකට එන්න සුදුසුනම් තියෙද්දිත් අවස්තාව නොලැබිම පුදුමයි

    anj.bmp

    දැන් කුසල් පෙරේරාට වෙච්ච දෙයක් නෑ .එංගලන්ත මැච් අසාර්තක වුන ගමන් ටිම් එකෙන් කැපුවා කවුද එංගලන්ත යේ පලමු තරගාවලියෙන්ම සාර්ථක වුනේ සංගක්කාර සාර්ථක වුනාද මහේල සාර්ථන වුනාද ? ඡයසුරිය කියන දේශපාලුවා මෙන්න මෙහෙමයි ලංකාවේ ක්‍රිකට් වලපල්ට යවන්නේ තව ටික දවසකින් මුබාරක් ටිම් එකේ නායකයා වුනත් පුදුම වෙන්න දෙයක් නෑ​
    :angry:

    More than agreed machan..
     
    uditha224

    Well-known member
  • "I was successful as a captain in the last match , but you can't judge a captain by just one game. There are more matches to come."

    Dinesh Chandimal

    සංහා හින්ද කලින් මැච් එක ගොඩ ගියා, ඒ මැච් එකේ කැප්ටන් කෙනෙක්ට කරන්න වැඩක් තිබුණද, අඩුම තරමේ අඩු ගාණක් ගහල ගේමක් දීලා දින්නනම් කමක් නෑ,,:lol::lol::P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Russel Arnold twitter

    Kula having treatment on finger...bit of mobilisation and now to quitely get back to skills training. ...almost ready

    BP2CKxfCIAAz5Gh.jpg:large