මොකද බැරි බන්?

උගේ list A average එක(32.34) චන්දිමාල්ට(28.11),ලහිරුලාට(30.27 ) වඩා වැඩියි
stats අරන් උබ බලන විදිහට බැලුවොත් චාන්දිමාල්ලට ලහිරුලාට වැඩිය චාන්ස් එකක් මුබාරක්ට තියනවා.අනික ඌ හොදට අත්දැකීම් තියෙන කෙනෙක්
අනික ඌට 5 wicket hauls 2ක් තියනවා list a matches wala වල,එහෙම බැලුවොත් ඌ team එකට වටිනවා allrounder කෙනෙක් විදිහටත්
මන් කියන්නේ නෑ මුබාරක් තමා ඔතනට ගන්න පුළුවන් හොදම player කියල.කොහොමත් mathews ආවාම ඌට යන්න වෙනවා.
FYI-List A කියන්නේ ලංකාවේ domestic 50 overs competition එකට.ඒකෙ අනුව තමා 50 overs matches වලට තෝරන්නේ.