කවදාවත් ගහන්නෙ නෑ
ඒත් බයයි ටිකක්.. පිච් එක slow වෙලා තියෙන්නෙ..
බෝලෙ තෙත නිසා දෝලනය කොරන්න බැරුව ගිහින් කෙලීද දන්නෙ නෑ අරුන්![]()
පිච් එකේ කේස් එක.. sa බලහන් අනිව නානව.. හෂීම් ලිදේ.. ab කඩාගත්තොත් ගොඩ
ada match eka nam goda daa gatta wage, next match eke mubarakwa nam dotta danna one aniwa
ada match eka nam goda daa gatta wage, next match eke mubarakwa nam dotta danna one aniwa
බිව්වා නං කෑ නොගහා ගිහිං නිදා ගනිංකොමුබාරක් කාරය හදල ගන්න පුළුවන් player කෙනෙක්.. චාන්ස් එකක් දීල බැලුව එක හොදයි ඉතින්.. ඊලග එකේ මැතිව්ස් + කුලේ බැස්සහම කොහොමත් වෙන player කෙනෙකුට චාන්ස් එකක් හම්බෙන්නෙ නෑ..

මුබාරක් කාරය හදල ගන්න පුළුවන් player කෙනෙක්.. චාන්ස් එකක් දීල බැලුව එක හොදයි ඉතින්.. ඊලග එකේ මැතිව්ස් + කුලේ බැස්සහම කොහොමත් වෙන player කෙනෙකුට චාන්ස් එකක් හම්බෙන්නෙ නෑ..
හුරේ.. !!!It's over. Called off. Sri Lanka win by 17 runs.
Source : cricinfo
