South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
SA wage team ekka gahala mona dinannada bun. Owwanun singithi match. E unath ape un ekath kanna puluwan :) Lankawe mona cricket da bun :rolleyes:
un hodhyi ban apita wada test,odi ranking balapanko:P
unge awulakata thynne loku tournament win karanna bae:dull: api final gihin kanawa :dull:un SF gihin kanawa:rofl:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලැබෙන ආරන්ච් අනුව තවම slpl තියන එක සුවර් නෑ :no: කණ්ඩායම් හිමිකරුවන් කිහිප දෙනක් ලු තවම කැමති :dull: අවසානෙට slpl නෑ South Africa test series එකත් නෑ :angry:
:dull:
 

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    Mona Sanga rest koranne ne ban. Un dan gahanne unge statistics hadaaganna. Balapan aduma tarame WK kenekwath groom karanne nene ban.. :(

    mehema ekakuth thiyenawa. awasana wathawata player kenek kiyala rest kale Vass. rest kala kalamai no chance. ithin anith un rest karanna kamathi weida?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Wayamba United thama sure nathima eka. :shocked:


    ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) තරගාවලියේ කණ්ඩායම් සඳහා කී‍්‍රඩකයන් තෝරා ගන්නා රැස්වීම මේ මස 20 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
    තරගාවලිය පිළිබඳව ‘ලංකාදීප’ කළ කළ විමසුමකදී එස්. එල්. පී. එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂ අජිත් ජයසේකර මහතා පැවසුවේ මෙවර තරගාවලිය යොදාගත් පරිදි අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.
    ”මෙය ක‍්‍රීඩකයන් වෙන්දේසියක්ම නොවෙයි. ඒත් ඒ ඒ ක‍්‍රීඩකයන්ට වටිනාමක් තියෙනවා, ඒ අනුව මෙහිදී සිදුවන්නේ කණ්ඩායම් අයිතිකරුවන් ඔවුන්ට අවශ්‍ය ක‍්‍රීඩකයන් තෝරා ගැනීමක් පමණයි”
    ”මෙම රැස්වීමට සියලූම කණ්ඩායම අතිකරුවන් සහභාගිවිය යුතුයි” යයිද ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
    2012 තරගාවලියේ ඇතැම් කණ්ඩායම්වල අයිතිකරුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් මේ දක්වා ගෙවා නොමැති බවත් ඒ හේතුවෙන් එම කණ්ඩායම්වල සහභාගිත්වය 2013 තරගාවලිය සඳහා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් වාර්තා වේ.
    පසුගිය වසරේ ඇතැම් කණ්ඩායම් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ජයසේකර මහතා පවසා සිටියේ සියලූම අයිතිකරුවන්ට මුදල් ගෙවන ලෙස දැනුම්දී තිබෙන නමුත් මේ දක්වාම ගෙවීම් නොකළ අයිතිකරුවන්ද සිටින බවයි.

    lankadeepa


    July 20 kiyanna puluwan slpl thiyanawada nadda kiyala :dull: Sandiip Bhammer karaya full try ekak denawa kiyala penawa slpl thiyanna
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    162095.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mehema ekakuth thiyenawa. awasana wathawata player kenek kiyala rest kale Vass. rest kala kalamai no chance. ithin anith un rest karanna kamathi weida?

    Mehemae ban. Ekale play karanna un hitiyane ban. Eth dan team eka anatha wela tiyana hatiyata :lol: rest kalath aye daavi.. :rofl: uba kiyana ekath aththa.. Marven tath une habae okama tamae..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest

    un hodhyi ban apita wada test,odi ranking balapanko:P
    unge awulakata thynne loku tournament win karanna bae:dull: api final gihin kanawa :dull:un SF gihin kanawa:rofl:

    Mamanun oya ICC kaarayonge ratings satha pahakata wishwasa karanne na :lol: ICC = Indian Cricket Council mata pena hatiyata :P Anika SA kiyana ratanun maha tharjanayak newe Asian countries walata moko amuthu buuthayo tika okkoma inne Asian countries wala. Eth ape unwa sure karanna ba poddakwath. Mannun cricket atha arala inne. Mata kamak na mokak unath :rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පළමු එක්දින තරගයේදී ප‍්‍රබලයන් සිවු දෙනෙක් කී‍්‍රඩාගාරයේ ?

    MG_96361.jpg


    ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ මස 20 වැනිදා සිට පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් සිවු දෙනකුට කී‍්‍රඩා කළ නොහැකි වන බව වාර්තා වේ. නායක ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකක තහනමකට ලක්ව සිටින අතර ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන නුවන් කුලසේකර, තිලකරත්න ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න විවිධ ආකාරයේ ශාරීරික ආබාධයන්ට ලක්ව, සුවය ලබමින් සිටිති.
    මේ පිළිබඳව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කළ විමසීමකදී මැතිව්ස් පවසා සිටියේ එම කී‍්‍රඩකයන් පළමු තරගයට කී‍්‍රඩා කරවීමේ හදිසියක් නැති බවත් ඔවුන් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව කණ්ඩායමට එක්වනු ඇති බවත්ය. දකුණු අපි‍්‍රකානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරය ආරම්භ කරමින් අද (16 වැනිදා) පැවැති පුවත් පත් සකච්ඡවේදී මැතිව්ස් මේ බව පැවසීය.
    නිමාවූ කොදෙව් සංචාරයේදී පැවැති තරගයකදී ඇගිල්ලේ පන්දුව වැදීම නිසා නුවන් කුලසේකර තුවාල ලබා සිටින අතර තිලකරත්න ඩිල්ෂාන් පාදයේ ආබාධයකට ලක්ව සිටී.
    ඒ. බී. ඩිවිලියර්ස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමද ප‍්‍රබල කී‍්‍රඩකයන් තිදෙනකු ගෙදර තබා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටී. ආරම්භක පිතිකරු ගේ‍්‍රඒම් ස්මිත්, තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් සහ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටෙයින්ද දකුණු අපි‍්‍රකානු පිලට ඇතුළත් නොවෙති.
    දකුණු අපි‍්‍රකානු නායක ඩිවිලියර්ස් පවසන්නේ මෙම තරගාවලිය තමන්ගේ තරුණ කී‍්‍රඩකයන්ගේ හැකියාවන් උරගා බලමින් 2015 ලෝක කුසලන තරගාවලිය සඳහා අවශ්‍ය කී‍්‍රඩක සංයුතිය සොයා ගැනීමට යොදාගත හැකි හොඳ අවස්ථාවක් බවයි.


    ද්වි පාර්ශ්වික තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් අවසන් වරට ශී‍්‍ර ලංකාවට පැමිණියේ 2006 වසරේදී වුවත් එම තරගාවලියේ එක්දින තරග තුනෙන් එකක්වත් පැවැත්විය නොහැකි විය.
    2006 සංචාරයේ පළමු එක්දින තරගයේ පළමු දිනය වර්ෂාවට සේදී ගිය අතර අතිරේක දිනයේ තරගය පැවැත්වීමට සූදානමින් සිටි නමුත් කොළඹදී සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා තරගාවලිය අතරමග නවතා දමා දකුණු අපි‍්‍රකානුවෝ සියරට බලා ගියහ.
    MG_9662.jpg



    ”ශී‍්‍ර ලංකාවත් දකුණු අපි‍්‍රකාවත් අතර ශී‍්‍ර ලංකාවේ පැවැති එක්දින තරග වලදී දකුණු අපි‍්‍රකානුවන් සතුවන්නේ ඒ තරම් හොඳ වාර්තාවක් නොවෙයි. ඒ නිසා මේ වතාවේදී අප උත්සාහ කරන්නේ එම වාර්තාව වෙනස් කිරීමටයි” යයිද සංචාරක පිලේ නායකයා අද පැවසීය.
    ශී‍්‍ර ලංකාව සහ දකුණ අපි‍්‍රකාව අතර ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරග 11 කදී තරගයක් පමණක් ජයගෙන ඇති දකුණු අපි‍්‍රකාව තරග 9 ක් ම පරාජය වී තිබේ.​


    ©lankadeepa දමින්ද විජේසූරිය
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලැබෙන ආරන්ච් අනුව තවම slpl තියන එක සුවර් නෑ :no: කණ්ඩායම් හිමිකරුවන් කිහිප දෙනක් ලු තවම කැමති :dull: අවසානෙට slpl නෑ South Africa test series එකත් නෑ :angry:

    SLC karoth ithin ohoma wadakma ne :rolleyes: anyway test series eka nathi ekath shape tikak moko test series ekak tibba nam eka kana SA walin hondata :dull: