South India ගිය අය ඉන්නවද ? Travel Tips

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචං ඉලඟ අවුරුද්දෙ දකුණු ඉන්දියාවට පොඩි වැඩ වගයකට යන්න හිතාගන ඉන්නෙ යාළුවෙක් එක්ක.......සමහර විට නිතර නිතර යන්නත් වෙයි ඉට පස්සෙ..එක නිසා බැලුවේ යන එකේ මොනවා හරි ලංකාවට ගෙන්න කියලා මෙහේ sell කරන්න පුළුවන්..ඇත්තටම ලංකාවට ඉන්දියාවෙන් මොනවද මචං ගෙන්න පුළුවන් demand එකක් තියන..නිකන්ම යන එන සැරේ අත වන වනා ඇවිල්ලා වැඩක් නැති නිසයි බැලුවේ...Uni වල පාවිච්චියට ගන්න low cost indian edition books ටිකක් දැනට ඔලුවේ තියනවා ගෙන්න..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Up! Kaplan publications ehema aduvata thynva athi neda ehe ?
    ow machan sahena adyui,mehe awama gini ganan ne

    සාරි තමයි ඉතින්
    owa thoranna therenne na ne machan
    ------ Post added on Nov 25, 2024 at 12:15 PM

    සාරි ගෙනල්ල විකුණන්න පුළුවන්.

    ලස්සන ටික් ටොක් කෙල්ලෙක් හොයාගෙන මාකටිං පාරක් දාල කස්ටමර් බේස් එකක් හදාගන්නත් ලේසියි
    :baffled:
    ------ Post added on Nov 25, 2024 at 12:15 PM
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ow machan sahena adyui,mehe awama gini ganan ne


    owa thoranna therenne na ne machan
    ------ Post added on Nov 25, 2024 at 12:15 PM


    :baffled:
    ------ Post added on Nov 25, 2024 at 12:15 PM
    උබ වෙඩින් වලට/ ඔපිස් ඉවෙන්ට් වලට ගිහින් නැද්ද
    දෙමලු අඳින තදපාට ගේන්න එපා
    ලා පාටවල් ගෙනෙන්
    ඕක තමයි ලාබම වැඩේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Cosmetics බලපන්
    ලංකාවේ ප්‍රසිද්ධ ඉන්දියන් brand තියෙනවා මෙහෙ හොයාගන්න අඩු..
    ඉන්දියන් උනාට මේවා සුපිරි ලෝකල් බ්‍රෑන්ඩ් වලට වඩා
    Eg. Garnier
     
    • Like
    Reactions: NRTG and 001flyD