ඉංදියාවේ Camel Artist Water Colours(oil ඒවත් ) එහෙම ලංකාවේ විකුණන ගානට වැඩ 4-6 ගුණයක් විතර අඩුයි ,
තව international brands වල Artist Water Colours(oil ඒවත් ) ලංකාවේ ඉනදියාවට වාඩා දෙතුන් ගුණක් අඩුයි.
artist grade papers etc ත් අඩුයි .
ලංකාවේ චිත්‍ර කලාව වගේ group එකක් තිබ්බ සෙල් කරන්න උන් සෙට් කර ගන්න පුළුවන් වේවි යන්න කලින්ම .ලංකවේ prices නම් ඔන්ලිනේ තියෙනවා .
එක එක දේවල් අරන් එන්න , සාරි ටිකක් , ලාබෙට තිබ්බොත් ට ෂර්ට් ටිකක් , උද කිව්වා වගේ ඉටෙම්ස් ටිකක් ,
එකම දෙයින් ගොඩක් ගෙන්න එපා , තමන්ගේ උවමනාවට ගෙන විදිහේ දේවල් ගෙන්න ටික ටික හැම එකෙන්ම ,baggage allowance එක cover වෙන්න .
sony original speakers(woofers වෙනම etc ) වාහන වලට දාන amp sony original ඉන්දියාවේ තියෙනවා අඩුවට ලනක්වේ original sony හොයා ගන්න නැහැ.මේ වගේ දේවල් නම් විකුනන්න සෙට් කරගෙන විතරක් අරන් එන්න , බරත් වැඩි . වාහන amps නම් බර නැහැ පොඩි .
https://www.sony.co.in/car-audio/amplifiers
කස්ටම් එකෙන් චෙක් කරද්දී චෙක් කරන්න ලේසි විදිහට pack කරගෙන එන්න කරදර අඩුයි ,