Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos]

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    Mun danna widiyata 3 Wheel saha bikes meke yanna baa.. anith wahana walatatath toll system ekak thiyenawa.. kohomath ithin ape booruwo wage elawana ekek giyoth ithin ivarai.. Lane eken areheta meheta maru wewi.. Thanks for the fotos machan..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    එක ලේන් එකක් තිබුනත් මාතර එක නියමයි බං ....
    දවසක සෙට් වෙලා යමන් ... මම උඹව එක්ක යන්නම්

    aniwa yaman mama eye spot eka tikak hoya gaththa...
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ethokata gama kiriiiiiiiiiiiiiiiiiiii dennada hadanne colombo walin aragana............
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මෑක්සා මචන්,ලංකාවේ මේ වගේ දියුණු වීම් දකින්න ලෑබීම ලොකු සතුටක්,,
    ස්තූතියි මචන් Photos එක්කම අපිත් එක්ක බෙදා ගත්තට,,,
    ඉදිරියේදී තව වටිනා Thread දාන්න මගෙන් සුභ පෑතුම්!
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    boru kiyanna epa ban highway eke lane 4k tiyenawa

    බොරු කියලා මට හම්බවන දෙයක් නෑ බං:no::oo: ..... ලේන් කියන එකෙන් මම අදහස් කලේ කොලඹට යන එකයි මාතරට එන එකයි.උඹ කියන විදියට ඉතුරු දෙක අපායටයි,ස්වර්ගෙටයි යන පාරවල්ද?
    :rolleyes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ha....ha....
    elama wadak thama Bro!
    11.gif

    mehema dakka ma thama lankawe diunuwa penne!
    Thanks a lot! mucha!
    11.gif

    Keep it
    Up!
    11.gif

    +++
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    Thanks for sharing.
    පාරවල් ටිකනම් ලස්සනට තියෙනවා.ඒත් ඉතින් ඔය කියන විදියට අපිට තාම පාර පාවිච්චි කරන්න බැරි වීම ගැන කණගාටුයි.
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නියමයි සහෝදරයා.
    හරිම සංතෝෂයි මේවා දකිනකොට.
    ලඟදි අපි දැක්කා මේ අධිවේගී මාර්ගයේ ගුවනින් ගත් වීඩියෝ එකක්.
    ඇත්තටම අපිට හිතාගන්නත් බැරි වුණා මේ ලංකාවෙද කියලා........
    රෙප්++
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    වෙන රටවල් අධිවේගී මර්ගවල වන්ගු අඩුයි
    මෙකෙ වන්ගු ගොඩයිනෙ:rolleyes: