Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වෙන රටවල් අධිවේගී මර්ගවල වන්ගු අඩුයි
    මෙකෙ වන්ගු ගොඩයිනෙ:rolleyes:

    ඔය අන්තිම ෆොටෝස් 3 තමයි මචං අධිවේගී මාර්ගයේ ඒවා .... ඉතුරු ඒවා ඔක්කොම පිවිසුම් මාර්ග ... :yes:ඒවයි සැර වංගු තියනවා ....බට් හයිවේ එකේ සැරයි කියලා සලකන්න පුලුවන් ඒවා නෑ:no::D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113

    ඔය අන්තිම ෆොටෝස් 3 තමයි මචං අධිවේගී මාර්ගයේ ඒවා .... ඉතුරු ඒවා ඔක්කොම පිවිසුම් මාර්ග ... :yes:ඒවයි සැර වංගු තියනවා ....බට් හයිවේ එකේ සැරයි කියලා සලකන්න පුලුවන් ඒවා නෑ:no::D

    එහෙනම් ප්‍රශ්නයක් නැ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    wow,ill put my ferrari to this track...

    elakiri ....

    thanks for posting....

    xcellent!!!!!!!!!

    Thanks 4 sharing :)



    නියමයි! ස්තූතියි! :)
    my pleasure :D

    Elamakiri kiuwalu sinhalen...digatama wade karan yamu...
    ape rata mehema diunu wenawa dakkama godak sathutui...RuZZa ge wistareth niyamai..hondata karala tiyanwa..



    picture.php


    elakiri jk ...... thankz

    wow atthatama lankawa diunu wena eka gana sathuti...

    :D:Dexactly
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ෆට්ට මචෝ කියල වැඩක් නෑ නියමයි අපේ ලංකාවේ මෙවන් දේවල් දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ
    රෙප නම් ඉතින් දෙන්න බැලූ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමෙට විස්තර කරලා තියෙනවා ගොඩක් ස්තූතී මචං :)
    රෙප් දෙන්න බැරිලු :growl:

    රෙප් වැඩක් නැහැ බන් ....just enjoy it ... thats what i want

    එළකිරි මල්ලි ... අපිව දැනුවත් කරාට.... හොඳ විස්තරයකුත් කරලා තියෙනවා ... :D

    එල එල තරින්ද අයියා .....thankz

    maxaa russo...
    ;)

    thankz amilooo

    ela machan uba rupavahini chanel ekaka weda karapu reporter kenekwathda?

    එහෙමවත් එකක් හම්බුනොත් ඇති ..... මම බන් මේ ෆස්ට් ශයි ඒ ලෙවල් කරලා ගෙදර ඉන්නෙ .... tthankz machan
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ගොඩක් ලස්සනට හදලා තියෙනවා.මිගා කිව්වා වගේ මේ වගේ දේවල් පක්ශ බේදයකින් තොරව අගය කරන්න ඕන..අපේ මව්බිම දියුනු වෙන එක අපිට කොච්චර සතුටක්ද?
    රෙප්+
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Good Post Machan... :)
    මම ඉන්නෙත් හයිවේ එකට මීටර් 30- 40 ක් දුරින්....

    You must spread some Reputation around before giving it to RuZZa again.
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    නියමයි යාළුවා.... අපේ පැත්තෙත් හයිවේ එක තාම මඩ ගොඩත් විතරයිනේ... දැක්කමනම් මාර ආසයි. අපේ රටේනේ.....