Southern Highway Fact Sheet

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මමත් මේ නෙට් එකේ එහෙමෙහෙ ඔලුව ඔබල බලනකොට තමයි Gossip Lanka එකේ තිබිල මේක හම්බ උනේ .... ;) ඉතින් මේක නෙට් එකේ තියන එකේ අයෙ මම මෙකම කොපි කරල දාන එක හරි නෑනෙ :P ඉතින් ඔන්න මම ලික්ක් එකම දැම්මා :yes:

    http://www.gossiplankanews.com/2011/11/olaisk-wefo.html
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    පව් වැඩ කරන්න එපා බං .....
    අහිංසක හරකට පැට්‍රල් ගහන්නෙ....ඌට පට්ට දැවිල්ලක් හැදෙනවලු පැට්‍රල් දැම්මම..
    කොහොමටත් උඹේ කරත්තෙට හයි වේ එකට යන්න බැරි හින්දා යාලුවෙක් එක්ක හරි රවුමක් ගිහින් වරෙන්....