සතියේ දවස් වල ගාල්ලේ ඉදන් 10.25 ට කොලබ එන train එක ගොඩක් බිසී එකක් ද?
3rd class එකේ වාඩි වෙලා යන්න පුලුවන් වෙයි ද ගාල්ලෙ ඉදන්?
එතකොට ඉරිදා ට උදේ 6.30 ට කොලබ ඉදන් බෙලි අත්තට යන train එකත් බිසි ද?
3rd class එකේ වාඩි වෙලා යන්න පුලුවන් ද කොලබ ඉදන්?
මට යන්න නෙමෙයි අහන්නෙ වයසක මනුස්සයෙක් කොලබ එනවා ඩොකෙක් හම්බ වෙන්න. ඒකයි.ඔය train වල යන එන කෙනෙක්ට idea එකක් තියෙනවද?