southern trains idea එකක් තියෙනවද

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සතියේ දවස් වල ගාල්ලේ ඉදන් 10.25 ට කොලබ එන train එක ගොඩක් බිසී එකක් ද?
    3rd class එකේ වාඩි වෙලා යන්න පුලුවන් වෙයි ද ගාල්ලෙ ඉදන්?
    එතකොට ඉරිදා ට උදේ 6.30 ට කොලබ ඉදන් බෙලි අත්තට යන train එකත් බිසි ද?
    3rd class එකේ වාඩි වෙලා යන්න පුලුවන් ද කොලබ ඉදන්?
    මට යන්න නෙමෙයි අහන්නෙ වයසක මනුස්සයෙක් කොලබ එනවා ඩොකෙක් හම්බ වෙන්න. ඒකයි.ඔය train වල යන එන කෙනෙක්ට idea එකක් තියෙනවද?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    On Arrival Visa තියෙනවද..?
    නැත්තම් කලින් ගන්න ඕනද මචං..?
     
    • Haha
    Reactions: tha123