මෙවා ට estrogen hormone එක ගහනවා ලු නේද?
Soy හැම product එකකටම ගහනවද? සමපෝෂ වගේ ඒවත්?
Gym එකේ සෙල්ලම් කරන්න කලින් banana සමපෝෂ and egg එකක් තමා කෑවෙ. Pre workout snack එකක් විදිහට. මේක අවුල් ද? සමපෝෂ එකේ හම්බයෝ ඉන්න නිසා ඒකත් වෙනුවට මැලිබන් යහපෝෂ වලට මාරු උනා. නමුත් estorgen තියෙනව ද මෙවා වල?