SP ඉඳන් WP වලට, කොහොමද?

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    SP ඉඳන් WP වලට, කොහොමද?

    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:
    :rolleyes:


    ඇතුලට ඇවිත් හෙල්ප් කලානම්...:oo::oo:



    මචන්ලා මේකයි...:confused::confused::confused:

    වාහනයක් තියේ SP xxx. 1st owner. ඕක මම අරන්, මගෙ නමට ට්‍රාන්සර් වුනාම (මම ඉන්නෙ කොලඹ.:D) නැත්තන්, ලීසින් කම්පැනියට ට්‍රාන්සර් වුනාම:baffled:, ඕක WP ගන්න පුලුවන්ද?:confused:

    මේ ගැන දැනුමක් නෑ. තව මොනව්ද දැනගත යුත්තෙ? දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවනම් වටිනව.:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    whane finance ekak danawanam ekenma number plate walata wenama ganak kapagana aluth number plate denawa natham AG office ekata gehin wahane transfer karanna documents bara deddi number plate ekath ekka maru wenne.
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    whane finance ekak danawanam ekenma number plate walata wenama ganak kapagana aluth number plate denawa natham AG office ekata gehin wahane transfer karanna documents bara deddi number plate ekath ekka maru wenne.

    etakota dan register karana kenage province ekata neda? ex: sp cax 2000 to wp cax 2000?

    rep dunna :love::love:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔවු ට්‍රානස්ෆර් උනාම අලුත් ප්‍රොවින්ස් එකේ අකුරු දෙක තමයි ලැබෙන්නෙ