Spa ekak danawa

  • Mar 23, 2016
    73
    4
    8
    Machn spa ekak danna podi idea ekak thiynawa
    spa license ekak ehema ganne kohomada ?
    government rules and regulations monawada spa ekak danna ?


    cq5dam.web.637.358.jpeg


    bump ekakin hari help ekak dena hamotama FREE CARD ekak denawa :P
     
    • Like
    Reactions: chickentikka

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113
    බම්ප් කොහෙන් අවසර ගත්තේ නැතත් පොලිසියට දොල පිදේනි දෙන්ඩ වෙයි...:D
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    දාපන් මචාං..... හැබැයි අපිට ඩිස්කවුන්ට දීපන් එළකිරි එවුන්ට...!!​
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    vacancy නැද්ද කොල්ලෙක්ට?:cool:
    හොඳට ගැහැණු මසාජ් කරලා තියෙන එකෙක්.:rolleyes:
    මට නෙමේ යාලුවෙක්ට.:D:yes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවේ කෑම කඩ වලට වඩා ඔය spa තියනවද කොහෙද...
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    vacancy නැද්ද කොල්ලෙක්ට?:cool:
    හොඳට ගැහැණු මසාජ් කරලා තියෙන එකෙක්.:rolleyes:
    මට නෙමේ යාලුවෙක්ට.:D:yes::rolleyes:

    කොහොමටත් ඇග තලල මසාජ් ෆීලින් එක ගන්න නම් මේල් මසාර්ජර් කෙනෙක් වෙන්න ඕන බං. කෙල්ලෙක්ගෙන් බඩු ආතල් එක ගන්න පුලුවන් වුනාට උන්ට හරියට මසාජ් කරන්න බෑ.