සිරාවටම උඹලට අප්පිරිය නැද්ද SPA වල දෙන ටවල් එක....???? මටනම් හෙන අප්පිරියයි...කීපවරක් SPA ගිහින් තියෙනවා...ඒක නවත්තන්න ප්රදාන හේතුව ඕක...කොච්චර skin disease තියෙන මිනිස්සු ඕවා පාවිච්චි කරනවා ඇද්ද? AIDS නැතුව තව බෝ වෙන STD ජාති කීයක්නම් තියෙනවද...ඒවා හැදුනොත් විඳවන්න වෙනවා හොඳම එකෙන්..AIDS හැදුනොත් අඩු ගානේ කාලයක් හොඳට ඉඳලයි පස්සේ මැරෙන්නේ...අනික් STD ජාති හැදුනොත් තුවාල හැදිලා, සැරව ගලලා විඳව විඳව ජීවිත කාලෙම ඉන්න වෙන්නේ...STD නැතත් රෑෂ් ,අළුහම් වගේ ඒවා සෙට් වෙන්න ඉඩ තියෙනවා...SPA වලට ඒ වගේ ලෙඩ තියෙන මිනිස්සු එන සම්බවිතාවය වැඩි නිසයි මම යන එක නතර කලේ..
At least අපේ ටවල් එකක් ගෙනිහින් පාවිච්චි කරන්න පුලුවන්නම් කමක් නෑ..හැබැයි එහෙම කරන එක චාටර් නේ...අපි නිකන් අමුතු වෙනස් වෙන්න ගියාම උන් අපිට කින්ඩි දාන්න ඉඩ තියෙනවා..
උඹල මොකද්ද හිතන්නේ මේ ගැන....??
(Discourage කරන්න කිව්වා නෙමෙයි..SPA සීන් එකට මාත් ආසයි...ඒක නිකන් පැයකට girlfriend කෙනෙක් ගත්තා වගේ..එක එක දවසට එක එක අය පාවිච්චි කරන්න පුළුවන්...සිරා කෙල්ලෙක් එක්ක යාලු වෙනවා වගේ වගකීම් නෑ අදෝනා අහන් ඉන්න ඕනේ නෑ...සැහෙන විවිදත්වයක් රස විඳින්න පුළුවන් එක එක ජාතියේ කෙල්ලන්ගේ...)