Spa experiences#

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තනිකඩ ඔබගේ එකම පැතුම...

    TUAzkKR.jpg

     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Nawala dala thiyanawa aluth ekak, nawala open uni eka panna gaman gaga aine pare , para aine board eka gahala athi, ekath ekka thiyana athuru pare, place ekanam supiri hot waterth thiyanawa place eka patta clean. Normal kali tikak inne gihin balanna
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,104
    379
    83
    Nawala dala thiyanawa aluth ekak, nawala open uni eka panna gaman gaga aine pare , para aine board eka gahala athi, ekath ekka thiyana athuru pare, place ekanam supiri hot waterth thiyanawa place eka patta clean. Normal kali tikak inne gihin balanna

    උඹ ගියාද බන්. කොහොමද prices එහෙම. Full service පුළුවන්ද?
     
    • Like
    Reactions: FURY477

    modakolla

    Active member
  • Jun 10, 2015
    478
    210
    43
    Nawala dala thiyanawa aluth ekak, nawala open uni eka panna gaman gaga aine pare , para aine board eka gahala athi, ekath ekka thiyana athuru pare, place ekanam supiri hot waterth thiyanawa place eka patta clean. Normal kali tikak inne gihin balanna

    arovin ekada
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    උඹ ගියාද බන්. කොහොමද prices එහෙම. Full service පුළුවන්ද?

    Ow man giya , Full service thiyanawa ...uba dakkada thana supiri geyak athule karanne, hot water bathroom okkoma patta clean ,aluth geyak ,ow okkoma service thiyanawa prices anek than wala ganamai, shape charm kello tikak inne loku makeuputh naha.
     
    Last edited:
    • Like
    Reactions: Chira1

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    arovin ekada

    Arovin eka nemei, meka nawala uni eka panna gaman nawala pathata wenna thiyenne, gaga panna gaman pare aine board eka gahala athi, a pare meter 20k yanakota left side eke thiyenne two story geyak gate eka aralamai thiyenne, rata green purple light dala thiyanawa

    Spa eka name eka orange spa danui mathak kale ekek;)
     
    Last edited:

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Dan kollane wadiya spa yanna epa, dakkane, sharmi kumar ge saloon ekata una dey, unp anduwa wage nemei gotage anduwa un hoyanawa, paninna bari naha , wadi hariyak spa pot neh , a hinda nikan lajja wenna wei gewal walatath aranchi wela, pannoth ahema. Parissamin budusaranai ! Abyanthara aranchi margayak awe spa case walath nithi wadi karalanawalu ..... පරිස්සමෙන් puthala!!!
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මා කෙලින්ම කොටුව බලා යන බස් එකකට ගොඩ වුණෙමි. එදින අධික වාහන තදබදයක් වූ බැවින් බස් එක ගොලුබෙලි ගමනින් යන්නට වූයෙන් වැඩි වේලා යන්නට පෙර මා සුව නින්දක පහස ලැබුවෙමි. ගමනාන්තයට පැමීනි බසයේ කොන්දොස්තර උරහිසින් අල්ලා සෙලවීමෙන් පසු දඩි බිඩියේ බසයෙන් බැසගත්මා

    ත්‍රීවීල් එකකට එබුනෙමි....
    .
    “ඇයි මල්ලී කොහෙ යන්නද“

    ටිකක් දරදඩු ස්වරයෙකින් ඇතුළ සිටි පුද්ගලයා විමසුවෙන්,මා වඩාත් ඇතුළටම ලං වී,

    “අයියා......මේ..මේ... මසාජ් සෙන්ටර් එකක් එහෙම නැද්ද මේ කිට්....ටු..ව..,“

    මා කතාව ඉවරකරන්නත් ප්‍රථම,

    “අයියෝ මල්ලි කී...යක් ඔනෙද? මං ඔයා....... එක්ක යන්නම් සුප්පිරි පොට් එකකට හැබැයි ඉතින් ගාන තමයි ඉතින් ටිකක් සැර.......මල්ලිට හිංද කියන්නෙ පොට් එකක් තියෙනවා හැබැයි... ඉතින් එච්චර ගාණකුත් නැහැ ඔක්කෝටම රුපියල් 1500 යි. සැප තමා මල්ලි.....තව.... ටිකක් කන්ටැක්ට් කරගන්න පුළුවන්....නම් කෑල්ලක් එළියට වුණත් දක්කන්න පුළුවන් මොකද කියන්නෙ යනවද...?“

    “ය්..යමු.....“ මා තෙපලුවෙමි...“

    අමු ගන්දස්තාරෙ ගහන,කුණූ ගොඩවල් අවුස්සන කපුටු රංචු පිරිච්ච කේඩෑරී වී ගිය ඇවිද ගන්ඩවත් බැරි ඇටකොටු මැරන්ද විතරක් ඇති බල්ලොන්ගෙන් පිරිච්ච පාරවල් පසුකරමින් කුනූ වතුර වලවල් වල දමමින් ත්‍රීවීල් කාරයා ඉදිරියට යන්නට විය. ඒ අතර වට්ටක්කා ගෙඩි මෙන් පස්ස ඇති කටේ බුලත් විට කා රතු වෙලා කටදෙපැත්ත සුදු වෙච්චි මැදි වියේ ගෑණූ එළියටම වී හාල් ගරති.කිසිම ලැජ්ජාවක් බියක් නැතිව පාරටම පම්ප් එක අල්ලන නාකි හම්පඩයක්ද ඒ අතර වේ. කෙසේ හෝ ගමනාන්තයට පැමිණි බව දැනිණ.

    "හ්ම් මල්ලි මෙතැන තමා පොට් එක ......."

    " කීයද ගාන...?

    " හ්ම් ......කමක් නෑ ඉතින්.. ! මල්ලි හිංදා රුපියල් හාරසීයක් දෙන්ඩකො...වෙනදනම් මම මෙතෙන්ට එන්නෙ රුපියල් පන්සීයට මල්ලියා"

    මට උන් හිටි තැන් අමතක විය. රුපියල් හාරසීයක් මූට දීලා මං ආය යන්නේ කොහොමද.....

    " ආ මල්ලි එන්නෙ කොහොමද කියලද කල්පනා කරන්නෙ..... බය වෙන්න එපා මෙන්න මගෙ නම්බරේ මට කෝල් එකක් දෙනනකො...මම වෙලාවට එන්නම්....."

    " න් නෑ අයියා ....මං බස් එකේ එන්නම් මට වෙන ගමනක් යන්නත් තියෙනවා."

    බැස්සෙ කොහින්ද කොහේටද බැස්සෙ යන්නවත් නොදැන මම වෙන ගමනක් යන්න තියෙනවා කිව්වෙ මූට තවත් රුපියල් හාරසීයක් දෙන්න වෙන නිසාය.

    මා ඇතුළට ගියෙමි‍. දිව්‍යාංගනාවන් පෝලිමක් ......මදෙස බලාගෙන සිනාසෙති.....මට කිසිත් සිතා ගත නොහැකි විය. මසාජ් සෙන්ටර් එකකට ආ පළමු දිනය එයයි. ඇස් යට කළු කර,තොල් රතු කර ......(නාදළු වැනි සුමුදු දෙතොල් සිඹිමිද කෙලෙසින්......... ගායනය මදකට මතක් විය.) ඇගෙන් බාගයක් එළියට දමාගෙන ඇද සිටි සාරිය ඇත්තටම දෙව්ලොවක් වැනියැයි මට සිතුණි.
    මේසයක් ලග සිටි තරමක් මැදි වියේ සිටි කාන්තාවක්,

    " මසාජ් එකට රුපියල් 1500 යි.....ඔයා...ස්පෙෂල් මසාජ් එකකට යනවනම් ඊට... වැඩිය..."

    " නෑ අවශ්‍ය නෑ නෝමල් මසාජ් එකක්......"

    පළපුරුදු කාරයෙකු සේ මා රුපියල් එක්දාස් පන්සීයක් දික්කළෙමි.

    " එහෙනම් ඔයාට කැමති කෙනෙක් තෝර ගන්න."

    මැදි වියේ ගැහැණිය මා දෙසට හැරි පැවසුවාය.

    මා ඔවුන් දෙසට හැරුනෙමි.....මාව ගන්න මාව ගන්න යැයි කියන්නාක් මෙන් ඔවුන් ‍මා දෙස සිනාමුසු මුහුණින් බලා සිටිති. කළු පාට සුදු පාට ගැහැණූන් හත් අට දෙනෙකි. කවුරුන් තෝර ගන්නදැයි මට සිතා ගත නොහැකි විය. ඉස්පාසුවක්ද නැතිවිය.

    " අර එක්කෙනා....."

    යැයි එතැන හිටපු සුදුම පාට ගැහැණිය වෙත අත දික්කළෙමි.

    " එන්න......

    .යැයි පවසමින් මා පෙන්වන ලද සුරූපිණිය මාද කැටුව ඇදක් පමණක් තැබිය හැකි කාමරයක් වෙත කැදවාගෙන ගියාය.

    "වොෂ් එකක් දා ගන්න..."

    යැයි සුදු පාටට හුරු තුවායක් මා අත තැබුවාය , ඇය විසින් පෙන්වන ලද නාන කාමරයට ගිය මා වොෂ් දාන්න තියා හැරෙන්නවත් ඉඩක් නැති එතැන මොන වොෂ්ද යැයි සිතා කම්මැලි කමෙන් වතුර මල යටට කිහිප විටක් උරහිස් දෙක රිංගවා ගෙන , තුවාය ඉනට දවටාගන නැවත පැමිණියෙමි.

    " ඇදේ හාන්සි වෙන්න...."

    මා ඇගේ රත්පැහැති අත ඇල්ලුවෙමි.

    " හා... දැන් ඉතින් හාන්සි වෙන්නකො....ඔයාට ට්‍රීට් කරන්න."

    ඇයගෙන් කුමක් හෝ පහසක් ලබා ගන්නා තුරු මට ඉවසීමක් නැති විය.. මා නිහඩවම ඇද මත හාන්සි විය.මහපොට ඇගිල්ලේ සිට දැනෙනා නොදැනෙනා තර‍ම් සුසිනිදු ලෙස ඇය අතගාන්නට පටන් ගත්තාය. මගේ මුළු ගතම කිළිපොලා යන්නට විය....පුරුෂාධිපත්‍ය නැගි සිටින්නට වැඩි වේලාවක් නොගියේය. මගේ කලවා අත ගාන්නට විය. ‍මා දෙනෙත් පියාගෙන කවමදාකවත් නොලබපු ඒ මිහිරි සුවය අත්විදින්නට වීමි. මා ඇගේ ඉග පෙදෙස සිනිදුවට අතින් ස්පර්ෂ කළෙමි. මා තව තවත් ගැහෙන්නට විය. මට සිටිය නොහැකි විය. මසාජ් කෙසේවෙතත් වෙනත් ආස්වාදයක් ලැබෙන්නේ නම් කොච්චර එකක් ද මට සිතුණි.

    "ෂේක් එකක් කරනවාද..?

    ඇගේ සියුමැලි දෙඅතින් මා ලබන ඒ මිහිරි ආස්වාදය ලබමින්, " මොකද්ද ඒ ෂේක් කියන්නෙ..." මම පිළිවිසිමි....

    " අයියෝ දන්නෙම නැතිව ඇති නේද..?...මේන් මේත අල්ලලා... අතින් පිරිමැදල ය...න එකට තමා ෂේක් කියන්නෙ ..... හැබැයි ඉතින් නිකන් බෑ ....."

    ඇය ගානක් නැතිව කියාගෙන ගියාය. මට ලැජ්ජාවක්ද සිතුණි. ඒ වෙන දේකට නොවේ ෂේක් කියන එකෙහි තේරුම නොදැන සිටීම නිසාය. ඇත්තටම ඉතින් ගමෙන් නගරෙට ආපු මම දන්න ෂේක් ......

    " අනේ බබෝ මාත් ආසයි ඒත් දැන් මගේ අතේ ගොඩාක් සල්ලි නෑ.....කීයක් විතර ඕනෙද..?

    ඇය තවමත් මගේ ඇග පිරිමදින ගමන්ය. පුරුෂාධිපත්‍යද දෙවැනි නැත.

    "..ම්..ම්.. සමහර කස්ටමස්ල නම් ටූ තවුසන් ත්‍රී තවුසන් වගේ දීල යනවා හැබැයි ඉතින් සමහරු නම් පට්ට කුණූ ලෝබයෝ.....හැබැයි ඉතින් ඒ අයට ඉතින් අපි කරන ට්‍රීට් එක අඩුවෙනවා. ඒත් ඉතින් මගේ ගාන ෆයිව් හන්ඩ්‍රඩ් රුපීස් ... එකත් නැත්නම් වැඩක් නැ අනේ......"

    " අනේ බබෝ මං ගාව දැන්නම් සල්ලි නැහැ.....රුපියල් දෙසීයක් විතරනම් ඇති....ඒත් ඉතින් .ඒක දුනනොත් මට බස් එකේ යන්නත් සල්ලි මදි වෙනවා......, "

    මා අහිංසක අසරණ කමකින් ඇයට පැවසුවෙමි.

    " අනේ.......මැඩම් ....මේ බලන්නකො.....මෙයා ටිප් එකක් දෙන්න විදියක් නෑ කියනවා."..

    .යැයි කියාගෙන ඇය වේගයෙන් එළියට දිව ගියාය. සිදුවන්නේ කුමක්දැයි මට සිතාගත නොහැකි විණි.පුරුෂාධිපත්‍ය ටිකෙන් ටික හීන වන බව මට දැනෙන්නට විය. එත් සමගම මැඩම් යැයි කියු මැදිවියේ ගැහැණිය මා වෙතට පැමිණ....,

    " බබා මොකද්ද මේ කියන්නෙ ඔයා මෙයාට ටිප් එකක් දෙන්නෑ කියලා........"

    මාගෙන් විමසුවාය.මගේ පුරුෂාදිපත්‍ය නැත්තටම නැතිවු සෙයක් මට දැනුණි.

    " අනේ එහෙම එකක් නෙවෙයි.... දැනට මගේ අතේ සල්ලි නැ... අනිත් එක ....මම රුපියල් එක්දාස් පන්සීයකුත් දුන්නානෙ......,

    " ඒ වුණාට ඔයා මෙයාට ටිප් එකක් දෙන්න ඕනෙනෙ ළමයො....."

    කියාගෙන ඇය ඇතුළට ගියාය."

    සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගත නොහැකිව ජර බර හඩ නගන ඇද මතට වී උඩුබැලියෙන් සිටීමි.ගෙයි ඇතුලෙයි කුමක්දෝ කසුකුසුවක් ඇසුණූ නමුදු එය මා හට තේරුම් ගත නොහැකි විණි. කෙසේ වෙතත් යම් කිසි බියකින්ද මගේ සිත වෙලා ගත්තේ මෙවැනි තැන්වල සිදු වු ගුටිකෙලි මෙන්ම මරණයට පත් වීම්ද මා පුවත්පත්වල දැක ඇති නිසාය.මාගේ සිරුරින් හීනියට දාඩියක් දමන්නට විය.
    ටික වේලාවක් ගිය පසු ඇය පැමිණියාය.

    " අපිට ටිප් එකක් නැතුව මේව කරන්න අමාරුයි ... අපිට මේකෙන් ගෙවන්නේ නෑ ....කස්ටමස්ලා දෙන දේන් තමා අපි ජීවත් වන්නේ......."

    ඇය කියාගෙන ගියාය.

    පෙර දැනුණූ සුසිනිදු සම්භාහනය වෙනුවට දැන් දැන් මට දැනෙන්නේ රොබෝවරයෙකුගේ වැනි දරදඩු අත්දෙකකින් මගේ සිරුර තද කරන්නා වැනි හැගීමකි. ‍ඇගේ මුහුණේ පෙර තිබූ රාගික බවක් පෙනෙන්නට නැත.සිනහවක් නැත. සියල්ල හමාර වී ඇති සෙයක් මට දැනුනි. මට මහත් ලජ්ජාවක් දැනුනි. මා තවමත් ඇද උඩය......

    " දැන් ඇති .....මට ඔයාට දෙන්න සල්ලිත් නෑනෙ....."

    යි පවසා මා ඇදෙන් බිමට බැස නැවතත් නාන කාමරයට ගොස් මුහුණ පොඩ්ඩක් සෝදාගෙන පැමිණියෙමි.

    " මං යන්නම් ......"

    " ආයෙ දවසක එන්න .....හොද ට්‍රීට් එකක් දෙන්නම්........"

    ඇය කොදුලාය.

    මා එළියට බැස වේලාව බැලුවෙම්......හ්ම්.....සියලු දේම සිදුවන්නට ගොස් ඇත්තේ විනාඩි විස්සකි.රුපියල් දෙදාහකි. දවස් හතරක පඩිය.

    " අනේ.......මැඩම් ....මේ බලන්නකො.....මෙයා ටිප් එකක් දෙන්න විදියක් නෑ කියනවා."..

    ඇගේ කටහඩ දෝංකාර දෙමින් යලි යලිත් ඇසෙන්නට විය.
    .
    යනවනම් සල්ලි අරගෙන යන්න ඔයාලා.