මම කලිනුත් කිව්වා. ගොඩක් spa වල කැමරා හයි කරලා තියෙනවා. කෙල්ලෝ කියල තියෙන දේට වැඩි දෙයක් කරනවද බලන්න. ඒක නිසා පරිස්සමින්.
කාමරේ විශේෂයෙන්ම කළු රෙද්ද ගහපු ස්පීකර් එකක් තිබුනොත් ඇතුලේ බඩු අනිවාර්යයි. හිතපන් ඔතනට හොරු පැනල DVR එක ඉස්සුවොත්. එහෙම නැත්නම් සෙට් කරපු එකා password දන්නවනේ. ඌ එලියට විකුණුවොත්. ???
ඔව් මේ ලංගදි විඩියෝ සෙට් එකක් ම අවුට් උනා






