Spam SMS

C_S_M

Well-known member
  • May 8, 2023
    3,150
    3,545
    113
    Kandy
    දවසට අඩුම තරමින් එකක් වත් spam sms එනව. අද උදේ පාන්දර 3ට එකක් ආවා true caller ගිහින් හොඳ නමක් දැම්මා. මේක දැං මහ වදයක් මාසෙට නම්බර් 30කින් විතර මැසේජස් 30ක් විතර එනවා. කොහොමද මුං අපේ නම්බර් හොයාගන්නෙ? Covid කාලෙ පොත්වල ලියපු නම්බර් වලින් මුං database හදාගෙනද?
    9A7EF24F-C08A-4128-8534-948316297DD9.png
    5BC513B2-0DE8-411F-BE37-645AF6BC3778.jpeg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    පව් :(

    කීයක් හරි හොයාගන්නනෙ උනුත් හදන්නෙ
    හැමොම ආසයි මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න
    මොන ලබ්බ කෑවත් කමක් නෑ අපේ ඔලුව කන්නෙ නැතුව....
     
    • Sad
    Reactions: Solo Rider

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    godak ewa pawichci karana network ekenma denawada koheda..
    hot line kathaa karala banapuwaama, tika kalayak yanakan promotional sms ena eka nawaththala, ayema horata patan gannawa
    Na.
    Owa WhatsApp group walin gannawa mama hithanne🤔
    Mama group ekakawath hitiye nathi kaale mewa awe na.
    Lagadi group 5,6kata join una.dan SMS, WhatsApp walin spam enawa 🥴
     
    • Like
    Reactions: C_S_M