Speaker එකක් ගන්න ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    12,524
    21,069
    113
    Karaoke support කරන හොඳ speaker එකක් ගන්න ඕනි.

    Sony XP500 එකක් ගන්න idea . Singer offer 159ට. JBL 199ට යනවා දිනපාල එකේ.

    මොකක්ද recommend කරන්නේ.

    මම ආසම boombox 3, ඒත් Karaoke support නෑනේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,255
    16,782
    113
    Celebration Dancing GIF by Juli
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,451
    2,022
    113
    මං ගාව තියෙනවා sony MHC V43D එකයි JBL Party Box Ultimate එකයි.. JBL එක නම් හම්බුන එකක් රට ඉඳන් එද්දි ගෙනල්ලා.. sony එක නම් ඒ දවස් වල ගත්තේ 80 ගාණකට ද කොහේද singer එකෙන්.. ගේ ඇතුලේ වගේ නම් sony එකේ sound හොඳයි outdoor එකට නම් JBL එක හොඳයි.. lighting ගත්තොත් sony එකේ lighting නම් සුපිරියට වදිනවා ටිකක් ඇතට වෙන්න උනත්.. JBL එකේ එහෙම lighting එකක් නැ.. හැබැයි ඉතින් දෙකම current එකට ගහන් කරන දෙයක් තමා.. portable නෙමෙයි..

     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    650
    800
    93
    Sony bug bug gaanawa
    ජෙබිල් කියන්නෙ ස්පිකර් වලට මාස්ටර්ලා ලො රෙන්ජ් ප්‍රඩියුස් කරනවා

    සොනි වල ලො රෙන්ජ් ප්‍රඩියුස් කරන්නෙ නැ

    ඉන්ග්‍රිසි සින්දු වලට ජිප්සිස් ඇන්ට්ස් වගෙ බැන්ඩ් වල සින්දු ආහානවා නම් ජෙබිල් තමයි හරි

    සින්හල සින්දු ඔය ෆැලැශ්බැක් සන්ෆලවර් වගෙ උන් බැක් කරපු මියුසික් වලට සොනි තමයි ගැලපෙන්නෙ