Karaoke support කරන හොඳ speaker එකක් ගන්න ඕනි.
Sony XP500 එකක් ගන්න idea . Singer offer 159ට. JBL 199ට යනවා දිනපාල එකේ.
මොකක්ද recommend කරන්නේ.
මම ආසම boombox 3, ඒත් Karaoke support නෑනේ