Spec Ops: The Line සම්පූර්ණ කතාව සහ විශ්ලේෂණය

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    එදා මෙදාතුර වීඩියෝ ක්‍රීඩා ඉතිහාසය තුළ හැදුන සන්කීර්ණම සහ ආන්දෝලනාත්මකම කතාවක් තියෙන game එකක් තමයි Spec Ops: The Line. ගොඩක් දෙනෙක් මේක තේරුම් අරගෙන කියල හිතුවට, ඇත්තටම තේරුම් අරගෙන නෑ. Game එක සදහාම වෙනම න්‍යායක් (Theory) තියනවා. ඒක නොදැන මේ කතාව ගැන අදහස හරියටම ගන්න බෑ. ඒ නිසා ඒ හැමදේම හරියට පැහැදිලිව දැනගන්න මේ video එක බලන්න. වගකීමෙන් කියන්නෙ, ඔයා මෙච්චරකල් Spec Ops: The Line ගැන හිතාගෙන හිටපු හැමදේම මේ video එකත් එක්ක වෙනස් වෙයි.