Specification for good laptop repair tool kit

lilman

Well-known member
  • May 10, 2009
    40,380
    53,468
    113
    Colombo
    මචන්ල ඔෆිස් එකට හොඳ ලැප්ටොප් රෙපෙයාර් ටූල් කිට් එකක් ගන්න ඕනෙ.බජට් එක රුපියල් 20000 යි.

    ලංකාවෙන් ගන්නෙ.ඔෆිශියල් විදියට ගවර්න්මන්ට් ගන්න නිසා හොඳ spec එකක් හදාගන්න ඕනෙ.

    ඒකට හෙල්ප් එකක් ඕනෙ ...