Specs from Pettah

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මචන් ගොඩක් කට්ටිය කියනවා Vision Care වගේ ඒවට frames, glasses හදන්නේත් පිටකොටුවෙ තියන කඩවල් වලින් කියලා. සමහර අය පිටකොටුවෙන් කණ්නාඩි ගන්නවා කියලා කියන්වා. උඹලා දන්නවද එහෙම ගන්න තැනක්? Maliban street එකේ එහෙම තියනවලු මට නම් හම්බුනේ නෑ.
     
    • Like
    Reactions: D_Mad

    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    danata 2 years walata kalin wage dawasak yaluwekta ekak ara gatta, lens 2 aragena gihin frame ekak da gatta 800k wage une
    kade nam mokakda kiyala mathaka na
    apith aha aha gihin thamai hoya gatte
     
    • Like
    Reactions: D_Mad

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Prince street eke tiyenne. Parissam weyan. Adu gaanata thibbata samahara kadawala badu sathiyayi dekayi pawichchi karanna puluwan. Baalayi.
    Habayi samahara ewa awulak naha.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    Prince street eke tiyenne. Parissam weyan. Adu gaanata thibbata samahara kadawala badu sathiyayi dekayi pawichchi karanna puluwan. Baalayi.
    Habayi samahara ewa awulak naha.

    එතන දන්න කඩයක් තියනවද? බඩු අරන් තියනවද?
     
    • Like
    Reactions: D_Mad

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    එතන දන්න කඩයක් තියනවද? බඩු අරන් තියනවද?
    Matath mathaka na machan. Lanka optics kiyala thiyanawa. Eiken ganna EPA. Meke sure kiyala comment karala thiyana thanin ganna.