Spectacle Frames ගන්න හොද කොහෙන්ද..?

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Spectacle Frames ගන්න හොද කොහෙන්ද..?

    Spectacle දාන්න උනහම Frame එකක් තෝරගන්න වෙනවා. ප්‍රසිද්ද තැන් හැම එකකම තියෙන්නෙ නොවටිනා ගානට විකුනන එවා.. branded කියල ඇගේ ගහන්න හැදුවත් display දාල තියෙන ටික විතරයි තියෙන්නෙ. අලුතෙන් ලෙන්ස් සෙට් කරල ගත්තත් අර තියෙන එවටම තමා සෙට් කරල දෙන්නෙ....ඩිස්ප්ලේ තියෙනෙ එව්ව දිග අරිනකොටත් ඇන හෙලවෙන සයිස්... :lol::lol::lol: ලෙන්ස් එක කොහෙත් එකයි, ගාන වෙනස්. හොද frames ගන්න පුලුවන් තැනක් කොහෙද..?

    http://www.wickramarachchiopticians.com/op_frame.html
    http://www.visioncare.lk/

    දෙකෙම බැලුවා... පට්ට ගහපු එවට සෙට් කරල දෙන්න හදන්නෙ. අස්ප ගනන්...