Speed Draft කියන්නේ මොකක්ද?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Speed Draft කියන්නේ මොකක්ද?

    වාහනයක් ලීස් කරලා හරි ෆිනැන්ස් කරලා හරි ගද්දී මොකක්ද බන් Speed Draft කියලා කියන්නේ?. ඒක වෙනම සිස්ටම් එකක්ද? මොකුත්ම දන්නේ නෑ සීන් එක ගැන. දන්න උන් පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ. රෙප් +13
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    hariyatama bank OD (Overdraft ) wage

    oyata capital eka kamathi vidiyata dannda puluan monthly noda inath puluwan, available capital ekata interest eka gewannada onee

    easy

    leasing ekata wada interest wadi that all