speed post එකෙයි registered post එකෙයි වෙනස මොකද්ද?
අද උදේ මන් ලිවුමක් post කළා කොලබ ඉදන් වේයන්ගොඩට.
මන් යැව්වේ speed post. rs 65ක් ගත්තා. reg post යැව්වා නම් rs 30 ගන්නේ. මන් ඇහුව මොකද්ද වෙනස කියල. speed post එකේදී අදාළ post office එකට වෙනම මේක යනවලු. මට එච්චරම තේරුනේ නෑ. හැබැයි මේ දෙකම හෙටලු deliver වෙන්නේ. දෙකම හෙට නම් deliver වෙන්නේ මොකද්ද මේ ක්‍රම දෙක.
මට මේ ලිවුම ඉකමනට යවාගන්න ඕනි නිසා speed කියන නම තියෙන නිසා යැව්වේ