Sperms delay & birth control කරගන්නේ කොහොමද
මට පොඩි ප්රශ්න 2ක් තියෙනවා මචං...
1. උඹල sex කරද්දී sperms එන එක delay කරගන්නෙ කොහොමද? Viagra පාවිච්චි කළහම එහෙම වෙනවද.. මම පාවිච්චි කරල නං නෑ...
2. අනිත් එක තමා birth control විදිහට පාවිච්චි කරන්නේ condoms ද postinor ද... කෙල්ලට බඳින්න කලින් tablets දෙන එක අවුල් නේද... අනිත් එක තමා postinor කියන tablet එක 100% sure ද
බය නැතුව birth control එක කරන්න පුළුවන් ක්රමය මොකක්ද? Without condoms.. මට මේක ඇත්තටම තියෙන ප්රශ්නයක් කසාද බැඳපු අය හා සහ අනෙක් දන්න අය පොඩ්ඩක් මේවා විස්තර කරල කියන්න. කිරියෙ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද ගොඩක් ස්තූතියි
ඇත්තටම මේ සම්බන්ධ දැනුම පොඩ්ඩක් අඩුයි ඒ නිසා දන්න කෙනෙක් හරි උත්තරයක් දෙන්න.

Last edited: