Loba nethuwa gihin salli dila channel karala Doctor kenek meet wenna
Methana goda wedakam hoyanawa
100 % fool proof : NOKARA siteema
Methana goda wedakam hoyanawa
100 % fool proof : NOKARA siteema

Postinor දිගටම ගන්න පිස්සුද බන් උඹලට... පස්සෙ ළමයි නෑ කියල නටපල්ලා..yasmin හරි මිතුරි හරි ගනින් birth control එක් විදියට..හැමදාම බොන්න පෙත්තක් තියෙනවා.. මගේ wife ගත්තේ yasmin doc කෙනෙක් එක්ක කතා කරලා..ඊට පස්සේ පෙත්ත නවත්තලා මාස දෙකෙන් අපිට බබෙක් හම්බෙන්න කියලා දැන ගත්තා..මම yasmin recommend karanawa..
මචන් මාසෙට දෙපාරක් postinor ගන්න කියලා මම උඹට කියන් නෑ.. අම්මෝ මම දැකලා තියෙනවා ළමයි නැතුව දොස්තරලා ගානේ යන තොවිල් අරවා මේවා කරන කපල් ඕන තරම්..මම කියන් නෑ උන් ඔක්කොම postinor බීලා කියලා...ඒත් yasmin ගන්න කියපන් කෙල්ලට ඒකේ වැරද්දක් නෑ මගේ wife නම් ඒකට මහත් උනේ වත් නෑ..
නෑ නෑ මචං මාසෙකට සැරයක් දෙකක් සෙට් වෙනවා නම් මොකද්ද හොඳම without condoms
Ape un nam anemanda ban sex karana hama paratama postinor bona un innawa athi lankawekeedenek kellawa wada karagena athda postinor deela,godak un hithan inne postinor kiyanne birth control pill ekak kiyala


Ape un nam anemanda ban sex karana hama paratama postinor bona un innawa athi lankawe![]()
ow bn oya badapu nathi podi un geniyannema postinor,badapu ekek thamai condom hari mithuri hari geniyanne
machan me tablet eka bonna paranganna ona sex karanna dawas 21 ekakata kalin idalada....? kohamada kiyapanko1. Viagra කියන්නේ male ejaculation පරක්කු කරන බෙහෙතක් නෙමෙයි. viagra වලින් කරන්නේ පිරිමි ලිංගික අවයවයට ලේ ගමනාගමනය වැඩි කරන එක
පිරිමි අවයවය ප්‍රාණවත් වෙන්නේ ඒකට ලේ පිරෙන එකෙන්
ශුක්‍ර මොචනයෙන් පස්සේ ඒ ලේ ටික අයින් වෙලා පිරිමි අවයවය හැකිලෙනවා
Viagra වලින් වෙන්නේ ටිකක් වැඩිපුර වෙලාවක් අර ලේ නහර ලොකු වෙලා තියෙන එක
ඒ හන්දා viagra ගත්තට පස්සේ ශුක්‍ර මෝචනය උනත් පිරිමි අවයවය හැකිළෙන්නේ නෑ තව වෙලාවක් ප්‍රාණවත්ව තියෙනවා.
2. Postinor කියන්නේ හදිස්සියකට ගන්න තියෙන බෙහෙතක්. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් වෙන්න පුලුවන් හදිසි ගැබ් ගැනීමක් වලක්වන්න ගන්න තියෙන බෙහෙතක්.
එක දිගටම උපත් පාලන ක්‍රමයක් විදිහට පවිච්චි කරන එක සුදුසු නැ
ඒ වෙනුවෙන් තමා උපත් පාලන පෙති තියෙන්නේ
එක එක නම් වලින් තියෙනවා. මිතුරි, Yesmin
ඒවා මාසෙට දවස් 21ක් බොන්න ඕනේ එක දිගට ආයේ දවස් 7ක් නැතුව ඉඳල ඊළඟ cycle එක පටන් ගන්න ඕනේ