Sperms delay & birth control කරගන්නේ කොහොමද

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Viagra walin delay wenne ne. Erection eka hard wenawa. 2nd round eka unath yanna puluwan. Hondata naginawa.
    Postinor kiyanne birth control method ekak newei. Emergency method ekak. Digatam dunnoth kellata kawadawath lamai hadanna beriwei.
    Marry karala netham condom dapan. Side effects aduma vidiya. Godak thin condoms thiyenawa. Durex featherlite

    Marry karalanam Jadel ela. Implan ekak thiyenne. Loweth pregnant wenne ne
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Postinor දිගටම ගන්න පිස්සුද බන් උඹලට... පස්සෙ ළමයි නෑ කියල නටපල්ලා..yasmin හරි මිතුරි හරි ගනින් birth control එක් විදියට..හැමදාම බොන්න පෙත්තක් තියෙනවා.. මගේ wife ගත්තේ yasmin doc කෙනෙක් එක්ක කතා කරලා..ඊට පස්සේ පෙත්ත නවත්තලා මාස දෙකෙන් අපිට බබෙක් හම්බෙන්න කියලා දැන ගත්තා..මම yasmin recommend karanawa..
    Yasmin walata mahath wenne nada?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,115
    113
    Aware of partner's cycle. Intercourse in low probability period. Before 7 days of the Menstruation and after 7 days.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    1. Viagra කියන්නේ male ejaculation පරක්කු කරන බෙහෙතක් නෙමෙයි. viagra වලින් කරන්නේ පිරිමි ලිංගික අවයවයට ලේ ගමනාගමනය වැඩි කරන එක
    පිරිමි අවයවය ප්‍රාණවත් වෙන්නේ ඒකට ලේ පිරෙන එකෙන්
    ශුක්‍ර මොචනයෙන් පස්සේ ඒ ලේ ටික අයින් වෙලා පිරිමි අවයවය හැකිලෙනවා
    Viagra වලින් වෙන්නේ ටිකක් වැඩිපුර වෙලාවක් අර ලේ නහර ලොකු වෙලා තියෙන එක
    ඒ හන්දා viagra ගත්තට පස්සේ ශුක්‍ර මෝචනය උනත් පිරිමි අවයවය හැකිළෙන්නේ නෑ තව වෙලාවක් ප්‍රාණවත්ව තියෙනවා.

    2. Postinor කියන්නේ හදිස්සියකට ගන්න තියෙන බෙහෙතක්. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් වෙන්න පුලුවන් හදිසි ගැබ් ගැනීමක් වලක්වන්න ගන්න තියෙන බෙහෙතක්.

    එක දිගටම උපත් පාලන ක්‍රමයක් විදිහට පවිච්චි කරන එක සුදුසු නැ
    ඒ වෙනුවෙන් තමා උපත් පාලන පෙති තියෙන්නේ
    එක එක නම් වලින් තියෙනවා. මිතුරි, Yesmin
    ඒවා මාසෙට දවස් 21ක් බොන්න ඕනේ එක දිගට ආයේ දවස් 7ක් නැතුව ඉඳල ඊළඟ cycle එක පටන් ගන්න ඕනේ
    👍
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සතුටුයි බං උබලා ගෙ comments දකින කොට..
    කී දෙනෙක් වඳ කරලා ඇතිද කෙල්ල ව පොස්ටිනෝ දීලා..
    බලහන් sex education නැති උනාම ලංකාවේ වෙන දේවල්... අපේ ඉස්කෝල වලට හෙන ගහනවද යකෝ ඕක කියල දුන්නම? :growl: කාලකණ්ණි ටීචර්ස්ලා.. ටීචර් කම දෙන්න කියපන් එළකිරියෙ member කෙනෙකුට..

    මෙකේ තවත් ඉන්නවා මෙලො දැනුමක් නැති එවුන් යන්න එද්දි එළියට ගන්න වගේ advices දීලා තියෙන.. Experts කියලා හිතං ඉන්න..

    තව safe birth control methods තියෙනව pills වලට අමතරව.. Operations එහෙම
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,115
    113
    සතුටුයි බං උබලා ගෙ comments දකින කොට..
    කී දෙනෙක් වඳ කරලා ඇතිද කෙල්ල ව පොස්ටිනෝ දීලා..
    බලහන් sex education නැති උනාම ලංකාවේ වෙන දේවල්... අපේ ඉස්කෝල වලට හෙන ගහනවද යකෝ ඕක කියල දුන්නම? :growl: කාලකණ්ණි ටීචර්ස්ලා.. ටීචර් කම දෙන්න කියපන් එළකිරියෙ member කෙනෙකුට..

    මෙකේ තවත් ඉන්නවා මෙලො දැනුමක් නැති එවුන් යන්න එද්දි එළියට ගන්න වගේ advices දීලා තියෙන.. Experts කියලා හිතං ඉන්න..

    තව safe birth control methods තියෙනව pills වලට අමතරව.. Operations එහෙම
    Ow. Kawadawath kellata pethi denna honda na. Mamanam hondata control karan unnawa pethi denneth na condom danneth na.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Ekanam aththa nikan hari leak unoth awl. Eth pethi nam denna honda na.

    postinor ehema eka parak deparak awlak na ban. indala hitala. hamadama wage dunnoth badu thama. oya mithuri yasmin biwath nawatthala babek enda sahenda kal yanawa samahara ayata. samahara ayata nan awlak na. angawal wala hatiyata thama.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,115
    113
    postinor ehema eka parak deparak awlak na ban. indala hitala. hamadama wage dunnoth badu thama. oya mithuri yasmin biwath nawatthala babek enda sahenda kal yanawa samahara ayata. samahara ayata nan awlak na. angawal wala hatiyata thama.
    date ekata sathiyakata kalinui sathiyakata passeyi probability eka godak adui. a dawaswala + kollage petten control karagattanam awlak na