Spiderman!!!

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
මෙයා Mich Kemeter කිසිම උපකරනයකින් තොරව කදු නගින එක්කෙනෙක්,මෙයාගෙ වයස 23යි,මෙ මෙයා ප්‍රංශෙ වර්ඩන් පාර්ක් එකෙ කන්දක් නගිනව.පින්තුර අරන් තියන්නෙ Alexandre Buisse,

article-2138404-12E1B583000005DC-547_964x637.jpg


article-2138404-12E1ABAA000005DC-687_964x633.jpg


article-2138404-12E1B2EA000005DC-325_964x631.jpg


article-2138404-12E1AA57000005DC-876_470x690.jpg


article-2138404-12E1A7EE000005DC-305_470x690.jpg


article-2138404-12E19D23000005DC-235_964x616.jpg
 
  • Like
Reactions: Metalingus

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි බං අවුරුදු ගානකට කලින් කන්දක් නගින්න ඕන උනාම උඩට ගිහින් කඹ හයි කරනකන් හිටියේ නෑනෙ :D
    guts තියනවනං කරන්න බැරි දෙයක් නෑ :cool:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    කවුරුත් දැකපු නැති දෙයක් කියන්නෙ
    Mich Kemeter කන්දේ බාගයක් නගිනකොට photographer , ඒ කියන්නේ Alexandre Buisse කන්දම නැගලා ඉවරයි :P