Spoken English හදාගන්න ඕනෙ

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    උඹට Average Knowledge එකක් තියෙනවනෙහ්. එහෙනම් කරන්න තියෙන්නේ හැමදාම BBC වගේ Site එකක් Refer කරන එක. BBC Site එකට ගිහින් කැමති Article එකක් අරගෙන කියවන්න. වාක්‍යයක් කියවලා හිතන්න මට මේ Sentence එකක් ලියන්න දුන්නොත් ඇත්තටම මෙහෙමම මට ලියන්න පුලුවන්ද කියලා. උදා, They go to school everyday කියලා තිබ්බොත් ඒක කියවපු ගමන් තේරෙනවනෙහ් තමන්ට ඒ වචනම දාලා ඒ Sentence එක ලියන්න/හිතන්න පුලුවන් කියලා. ඒවා Skip කරන්න. ඔහොම ඔයාට කලින් හම්බෙලා නැති Sentence Patterns, වචන ඕක දිගටම කරගෙන යද්දි හම්බෙයි. ඊට පස්සේ ඒ Sentence Patterns වලට ඔයා වාක්‍යය හදන්න. ඒ වචනම දාන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868

    තැන්ක්යූ මචන්. 😍
    අද client එක්ක කතා කරා. එතකොට මට තේරුණ දෙයක්, මට ගොඩක්ම අමාරු, technical දේවල් පොරට simple English වලින් explain කරන එක. Scenarios හිතින් හදාගෙන පුරුදු උනත් පාවිච්චි කරනකොට මට ඕනෙ තරමට නෑ. Vocabulary එකත් මදි වගේ. කතා කරන්න කවුරුහරි හිටියනම්. එහෙම පස් දෙනෙක් හිටියනම් ඇති.

    මටත් @Madhu94 වගේ ඉංගිරිසියෙන් කුනුහරුප කියන්න ආසයි
    කඩ්ඩවත් පුරුදු වෙයන්
    ------ Post added on Apr 12, 2024 at 9:32 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    ඉංග්‍රීසි දන්නේනැති උනත් දන්නටිකෙන්බය නැතුව,වෙව්ලන්නෙනැතුව කතාකරන්න පූරුදු වෙයන්. vocabulary එකවැඩිකරගනින්. @scurvy වගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින්කතාකරන්න ට්‍රයි කරපන්.