Anna man dn dakka slim eketh english course ekk tynw buisness wlata balanna
උබ තව ටිකකින්අ ම්මට අහගන්නකම් බලන් ඉන්න මමමීට් මහෑෂ්
Second thisලඟ තියන toastmasters club එකකට join වෙන්න.
තැන්ක්යූ මචන්.උඹට Average Knowledge එකක් තියෙනවනෙහ්. එහෙනම් කරන්න තියෙන්නේ හැමදාම BBC වගේ Site එකක් Refer කරන එක. BBC Site එකට ගිහින් කැමති Article එකක් අරගෙන කියවන්න. වාක්‍යයක් කියවලා හිතන්න මට මේ Sentence එකක් ලියන්න දුන්නොත් ඇත්තටම මෙහෙමම මට ලියන්න පුලුවන්ද කියලා. උදා, They go to school everyday කියලා තිබ්බොත් ඒක කියවපු ගමන් තේරෙනවනෙහ් තමන්ට ඒ වචනම දාලා ඒ Sentence එක ලියන්න/හිතන්න පුලුවන් කියලා. ඒවා Skip කරන්න. ඔහොම ඔයාට කලින් හම්බෙලා නැති Sentence Patterns, වචන ඕක දිගටම කරගෙන යද්දි හම්බෙයි. ඊට පස්සේ ඒ Sentence Patterns වලට ඔයා වාක්‍යය හදන්න. ඒ වචනම දාන්න.
කඩ්ඩවත් පුරුදු වෙයන්මටත් @Madhu94 වගේ ඉංගිරිසියෙන් කුනුහරුප කියන්න ආසයි