sport band/ smart watch හෙලූප්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    මචාන්ලා බැට්‍රි මාසයක් වගේ අල්ලන ටිකක් අතට ලස්සන බෑන්ඩ් එකක් හෝ ස්පොර්ට් වොච් එකක් කියපන්.

    Amazfit එක නම් ටිකක් ගනන් අඩුයි හැබැයි බැට්‍රි සතියයි.
     
    • Like
    Reactions: Solo Rider

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    මාසයක් :(

    මම 2ක් පාවිච්චි කරලා තියෙ
    1. xiaomi band 5 මේක නම් දවස් 14ක් වගෙ තියෙ
    (බේසික්ම මොඩෙල්ස්,)

    2. Amazfit T-Rex pro
    දවස් 7+ තියෙනවා
    GPS එනෙබල් කරන් අවුට්ඩෝර් (running, cycling) වගෙ වර්කොඋට් කරොත් නම් බහිනො ඉක්මනට, පැය 3ක සෙශන් එකක්ට 20% වගෙ අඩු වෙනො
     
    • Like
    Reactions: manjulabw