.
.
.
.
.
.
.
.
.
.
මේකයි scene එක..

අපේ මල්ලි Sports Science වලට අදාල course 1ක් කරගෙන .යනව
Sports Ministry එකේ..

පොරට Strength & Condition වලට අදාළ Digree 1ක් කරන්න
ඕන වෙලා තියනව..

online කරන්න පුළුවන් හොද Digree 1ක් හොයල දිපල්ලකො..
මං google දෙයියගෙන් අහල බැලුව එත් හැම එකකම වගේ IELTS
ඉල්ලනව බං..

මට IELTS නැතුව කරන්න පුළුවන් හොද Digree 1ක් හොයල දිපල්ලකො..

උදව් කරන හැමෝටම පෙරලා දෙනව

Last edited: