sports සම්බන්දයෙන්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි scene එක..:yes::yes:

    අපේ මල්ලි Sports Science වලට අදාල course 1ක් කරගෙන .යනව
    Sports Ministry එකේ..:cool::cool:
    පොරට Strength & Condition වලට අදාළ Digree 1ක් කරන්න
    ඕන වෙලා තියනව..:rolleyes::rolleyes:
    online කරන්න පුළුවන් හොද Digree 1ක් හොයල දිපල්ලකො..
    මං google දෙයියගෙන් අහල බැලුව එත් හැම එකකම වගේ IELTS
    ඉල්ලනව බං..:angry::angry:
    මට IELTS නැතුව කරන්න පුළුවන් හොද Digree 1ක් හොයල දිපල්ලකො..:rofl::rofl:

    උදව් කරන හැමෝටම පෙරලා දෙනව:D:D
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    IELTS ඉල්ලන්නෙහ් හෙතුවක් එතුවනෙහ් බ0 ඔක නැතුව ගිහිල්ලා උබලැ මල්ලිට උඩ බලන් තමාහ් ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    IELTS ඉල්ලන්නෙහ් හෙතුවක් එතුවනෙහ් බ0 ඔක නැතුව ගිහිල්ලා උබලැ මල්ලිට උඩ බලන් තමාහ් ඉන්න වෙන්නේ

    ekath aththa neda bn:(:(