Sports Clubs වලට රෙජිස්ටර් වුන අය ඉන්නවද?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මචන්ලා මේකේ කවුරුහරි ඉන්නවද Sports Country Club වල මෙම්බර්ශිප් ගත්තු අය?
    මම Fingara එකට සහ Austasia එකට කතා කලා මෙම්බර්ශිප් එකක් ගන්න
    Fingara එකේ සහ Austasia එකේ මෙම්බර් ශිප් එක 60,000/= Anually. දෙකම එකම ගාන.
    හැබැයි fingara එකේ ටෙනිස්, බැඩ්මින්ටන්, පූල් ටේබල් වලට ගාන වැඩියි මෙම්බර් කෙනෙක් උනත්, Austasia එකේ ඒවට ගාන අඩුයි පැයකට.
    දේකේම රෙස්ටුරන්ට් එකට ඩිස්කවුන්ට් තියනවා. Finagara එකේ 10% Austasia 15%. හැබැයි කන බොන ඒවායේ ගනන් නම් දන්නේ නෑ...
    එළකිරි එකේ කවුරු හරි ඉන්නවද මේ ක්ලබ් දෙකේ මෙම්බර්ශිප් ගත්තු?
    ඉන්නවනම් මට පොඩ්ඩක් කියනවද මේ දෙකේ වෙනස් කම සහ Advantages.
    අපිට ඕන සති අන්තේ දවස් දෙකක් වගේ ගිහින් පොඩ්ඩක් බැඩ්මින්ටන් හරි පීනලා හරි පූල් පාරක් ගහල ජිම් එකේ පොඩ්ඩක් දුවලා වගේ රෑට පොඩි බියර් එකක් ශොට් එකක් ගහලා රෑට කෑමත් අරන් එන්න. ලොකුවට Sports school එකක් වගේ ඕක ඇතුලේ ගිහින් සෙල්ලම් කරන්න නෙමයි...
    මේ ගනන් වලට මේවා පාඩුද නැත්තම් ලාභ හිතුන වෙලාවට කොහෙහරි කෝට් එකක් බුක් කරන් ගිහින් සෙල්ලම් කරලා එන එකද?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කලින් නම් Otters එකේ තිබ්බ.ලක්ෂයක් උනා membership එක.කොලබ වැඩිය ඉන්නේ නැති renew
    කලේ නැහැ..තිබ්බ කාලෙත් බීපු එක ඇරෙන්න වෙන මුකුත් කලේ නැහැ..කෑමනම් සුපිරි
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Thanks

    අනිත් ඒවා කලේ නැද්ද මචන් swming pool table badminton වගේ ඒවා.
    කෑම බීම වල ගනන් කොහොමද? ඩිස්කවුන්ට් එකෙන් ලාභයක් තියනවද?
     
    • Like
    Reactions: dhanuka kumara

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437

    colombo swimming club වරෙන් ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Salli athin baluwoth padui. Thaniyama giyath padui.
    Danna andurana set ekama ethana set wenawa nam set wela activities karanna, entertain wenna nam hondai.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Thanks

    අනිත් ඒවා කලේ නැද්ද මචන් swming pool table badminton වගේ ඒවා.
    කෑම බීම වල ගනන් කොහොමද? ඩිස්කවුන්ට් එකෙන් ලාභයක් තියනවද?
    කෑම වලට discount නැහැ මචන් ..ඇතුලට යන්න පුළුවන් members විතරයිනේ..pool gym free පාවිච්චි කරන්න පුළුවන්
    Salli athin baluwoth padui. Thaniyama giyath padui.
    Danna andurana set ekama ethana set wenawa nam set wela activities karanna, entertain wenna nam hondai.
    ඔව්.එකනම් ඇත්ත
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Salli athin baluwoth padui. Thaniyama giyath padui.
    Danna andurana set ekama ethana set wenawa nam set wela activities karanna, entertain wenna nam hondai.
    අපි කරන්න යන්නේ තව 4 දෙනෙක් එක්ක. මමයි වයිෆුයි වයිෆ්ගේ යාලුවෙකුයි එයාගේ හස්බන්ඩ් එක්ක. එතකොට ඇනුවල් 15k එක්කෙනෙක්ට. අපිට තව guest ලා 5 ක් අරන් යන්න පුලුවන් ඕන නම්.
    වැඩේ කරන්න කලින් ඇහුවේ ඒකයි දන්න අයගෙන්. මාසෙට දවස් 5 ක් වත් යනවනම් පාඩුවක් නෑ වගේ නේද?

    කෑම වලට discount නැහැ මචන් ..ඇතුලට යන්න පුළුවන් members විතරයිනේ..pool gym free පාවිච්චි කරන්න පුළුවන්

    ඔව්.එකනම් ඇත්ත
    අරවගේ නම් ගෙස්ට් ලා 5ක් allow කරනවා. ඩඩිස්කවුන්ට් තියනවා. පූල් ජිම් ෆ්‍රී ඒවාත්
    ------ Post added on Feb 9, 2021 at 2:14 PM
     
    • Like
    Reactions: dhanuka kumara

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    කලින් නම් Otters එකේ තිබ්බ.ලක්ෂයක් උනා membership එක.කොලබ වැඩිය ඉන්නේ නැති renew
    කලේ නැහැ..තිබ්බ කාලෙත් බීපු එක ඇරෙන්න වෙන මුකුත් කලේ නැහැ..කෑමනම් සුපිරි
    Otters පාඩුයි නේ..
     
    • Like
    Reactions: dhanuka kumara

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ape club eke nam owa naha... Grounds hoyan oractice karanawa... Maseta match dekakwath gahanwa.. division 3.
    Pool kianne ithin wassoth ground eke mada...
    Gym kianne ithin matting eka ussan yana eka ... Ewa free
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Ape club eke nam owa naha... Grounds hoyan oractice karanawa... Maseta match dekakwath gahanwa.. division 3.
    Pool kianne ithin wassoth ground eke mada...
    Gym kianne ithin matting eka ussan yana eka ... Ewa free
    ewa nemai man kiwwe.
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    Ade lanakwe tynawada machn asa unta gahann puluwan league ekak cricket??

    Ape club eke nam owa naha... Grounds hoyan oractice karanawa... Maseta match dekakwath gahanwa.. division 3.
    Pool kianne ithin wassoth ground eke mada...
    Gym kianne ithin matting eka ussan yana eka ... Ewa free
    Ade lanakwe tynawada machn asa unta gahann puluwan league ekak cricket??
    ------ Post added on Feb 9, 2021 at 7:58 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ade lanakwe tynawada machn asa unta gahann puluwan league ekak cricket??

    Ade lanakwe tynawada machn asa unta gahann puluwan league ekak cricket??
    ------ Post added on Feb 9, 2021 at 7:58 PM
    Ow enna kamathy nam mata pm ekak danna
    Monthly fees 1000
    Per match 1400 wage
     
    • Love
    Reactions: Common man