මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන mypixels එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.
විශේෂ ස්තුතිය
කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට
ෆොටොස් ගත්තු මහත්තයට
yahoo එක හදපු මහත්තයට හෝ සමාගමට
ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
mypixels අයිතිකාර මහත්තයට හෝ සමාගමට
සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
සහ නන් අයුරින් සහය වූ සැමට