උබලට සෙට් වෙච්ච Spotifyවල තියෙන වෙනස් විදිහෙ Playlists මොනවද?
මට මේක ලගදි සෙට් වුනේ. එක එක විදිහෙ වහින සද්ද ඇහෙන්නෙ. පැය 17 විනාඩි 37ක් ප්ලේ වෙනවා.
වහින්නෙ නැති වෙලාවක වැඩ කරන ගමන් අහන්න හෝ නිදා ගද්දි දාලා තියෙන්න නියමයි. 